අවධානෙන් ඉන්න

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    දැන් රටේ හැමෝගෙම අවධානය තියෙන්නෙ අපේ General තුමා නිදහස් වෙන එක ගැන. ඒත් හැමෝම කල්පනාවෙන් ඉන්ඩ මරා ආණ්ඩුව ගැන. මොකද ජනතාවගේ අවදානය වෙන පැත්තකට හරවල මුන් මාරු game දෙන්නෙ. මතකනේ වෙසක් දවසට කලින් දවසේ ගෑස්, කිරිපිටි වලට දීපු වැඩේ. ඒ වගේ දෙයක් හෙට අනිද්දාත් දෙයි ද දන්නේ නැහැ

    තනි ඇහැට adenna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    292653_10150802174516960_151916326959_10122821_1171951377_n.jpg

    Finally We Won Friends! Thanks For All Who Supported To Gain This Victory!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :yes: :yes: ඔව් ඔව්..... SMS News Alert එකක් එනකොට බයේ බෑ... මොකක් මුන් වැඩි කරලා ඈත්ද කියලා...... :angry:

    ඔන්න මම උඹේ රෙප් ප්‍රශ්නේ විසදුවා...... :yes: මුන් හිතන් ඉන්නේ රෙප් කැපුවහම අපි කට වහන් ඉදියි කියලා ඈත්ත කතා නොකර..... :lol: :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    292653_10150802174516960_151916326959_10122821_1171951377_n.jpg

    Finally We Won Friends! Thanks For All Who Supported To Gain This Victory!

    namuth uraj meke wede thiyenne SF mahaththaya MR kuduwen eliyata awath inna wenne US kuduwa athule kiyana ekai... anna eka genath api kalpanawen inna ona... mokada me kuduwa wagema a kuduwath mara darunui...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් රටේ හැමෝගෙම අවධානය තියෙන්නෙ අපේ General තුමා නිදහස් වෙන එක ගැන. ඒත් හැමෝම කල්පනාවෙන් ඉන්ඩ මරා ආණ්ඩුව ගැන. මොකද ජනතාවගේ අවදානය වෙන පැත්තකට හරවල මුන් මාරු game දෙන්නෙ. මතකනේ වෙසක් දවසට කලින් දවසේ ගෑස්, කිරිපිටි වලට දීපු වැඩේ. ඒ වගේ දෙයක් හෙට අනිද්දාත් දෙයි ද දන්නේ නැහැ

    තනි ඇහැට adenna

    baya wenna epa, labana sathiye amathi mandale wedi karanawa. Namal baby ta, sana boy ta ..6 k ta amathi kam hamba wenne yanne. ithin minissunge awadhanaya mekata yomu karala (SF release karana ekata) ee wede yasa ageta dey.