Interview යමු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ අලුතෙන් ඔෆිස් යන්න ඉන්න කුකුලන්ට , කිකිලියන්ට වටිනවා.........:yes::yes:


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to inspiron again.
     
    • Like
    Reactions: inspiron

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,890
    1
    100,359
    113
    33
    Kalutara
    මම පෙරේදා ඉන්ටර්විව් එකට ගියේ ඔය වගේ සැහෙන්න ලෑස්ති වෙලානම් නෙමෙයි. ප්‍රශ්න නම් ඇහුව ඔය හා සමාන එව්වා, මොකක්ද මේකෙන් ඉදිරියට කරන්න හිතන් ඉන්නේ ඇහුව. මම කිව්වා මේකෙන් ඉස්සරහට යන්න තමා කියල, මට ජොබ ලැබුනත් එකයි නොලැබුනත් එකයි කියල හිතුන එතන ඉන්ටවිව් එකේ උන් මාව දෙකේ කොලේට දාල කතා කරද්දී, මාත් එහෙම්මම උත්තර දුන්න. ආයේ ප්‍රැක්ටිකල් එකක් දුන්න, එතැනදී මාව කරකවල අතැරියා වගේ වුනා.

    උන්ගේ ෆොටෝෂොප් එක ඕපන් කළා කිසිම ටුල් එකක් නෑ සේරම හයිඩ් කරලා, අපේ මැෂින් වල ෆොටෝෂොප් වලට පුරුදු වෙලා උන්ගේ එකට පුරුදු වෙන්න මට පැය භාගයක් ගියා දීපු වැඩේ ඉවර කරන්න. විනාඩි 5යි මගේ මැසිමේ කළා නම්. කොහොම හරි ඒ වෙලාවේම කිව්වා ඔයාව සිලෙක්ට් වුනා කියල.
     
    • Like
    Reactions: inspiron