ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..
එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?
ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..
සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !

මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා
Ayi ban 2004 Jathika hela urumaya ekapara awilla 9 seats dinuwe![]()
මට නං හම්බෙලා නෑ එහෙම කියන එකෙක්වත්.
දැන් නං රටට කෙලවෙලා. මේ රට හදන්න ගෝට වගේ එකෙක් ඕන කියන එවුන් නං ඕන තරන් හම්බෙනවා
මේ රටේ පාලනය තිබ්බේ සහ තියෙන්නේ රට කරවන එවුන්ට, එහෙම නැත්තන් දෙසපලකයන්ට.
එත් හාමුදුරුවෝ උන්ට උපදෙස් දුන්න. හාමුදුරුවෝ කවදාවත් දේසපාලනේ කරන්න ගියේ නැ
දැන් ඉන්න එවුන්ට එහෙමත් උපදේසයක් නයාට අඳුකොළ වගේ
චමපක රණවක වගේ උන් නං හාමුදුරුවෝ දෙසපාලනෙට ගෙනැල්ල ඒ පිටින් ගොඩ ගියා
මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා

Tag tika pattai![]()

අවන්තයා දක්ෂයෙක්, ඒත් උගේ සමහර කාටුන් බැලුවහම ngo පදේට නටන එකෙක් කියල මට කාලෙක ඉදල තෙරුන් ගිහින් තිබුනේ. රිපෝට් කරලා කෙළවන එක සාදාරනයි.

u karanne uge desapalana wiyapaaraya.
මේ කාටුන් කාරයගේ කාටුන් වලට මම කැමතියි.
මේක විකාර කාටූන්1ක්. ඇයි යකෝ ඔන හරකෙක්ට පේනවා දේශපාලුවො ටික පින් කැට කඩනවා කියලා. රටම හූරා කනව මදිවට පන්සල් ටිකටත් ගේම දෙන්න එනවා...
ඉතින් ඕවට විරුද්ධ වුනාම දේශපාලුවො ටික රටේ ප්‍රචාරෙ යවනවා රටේ පාලනේට බාධා කරනව කියලා... බලහන් මුන් කාටුන් අදින්නෙත් රට තව විනාශ කරන තැනටමයි..

යකෝ ලන්කාව කියන්නේ බවුද්ද රටක් මේක අපේ ආගම .. අරාබියේ වගේ ගිහින් මෙහෙම කොන්ද පන තියගෙන මුස්ලිම් ආගමට විරුද්දව කාටුන් අදිද මුන්?
මුන්ට දැනට ලන්කාවෙ පෙන්න තියෙන එකම අවුල මේකද?
මුන්ව නම් රිපොට් කරන්න තමයි ඕනේ මේ වගෙ එවුන්ගේ දේවල් බලන්නවත් නරකයි වර්ජනය කරන්න ඕනේ අපේ ආගමේ තියෙන බුරුල නිසා තමයි එක එකාට ඕනේ ඕනෙ ඒව කරන්නේ...
අවන්තයා දක්ෂයෙක්, ඒත් උගේ සමහර කාටුන් බැලුවහම ngo පදේට නටන එකෙක් කියල මට කාලෙක ඉදල තෙරුන් ගිහින් තිබුනේ. රිපෝට් කරලා කෙළවන එක සාදාරනයි.
u karanne uge desapalana wiyapaaraya.
eka hena radical ekakya kiyala u hitan innawa.![]()

හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට ..
එතකොට එහෙනං අද අපේ රට යම්කිසි විදිහකට අනාගෙන නාගෙන පජාත කරගෙන තියෙන්නේ හාමුදුරුවෝ උපදෙස් දීපු හින්දද ? එතකොට හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඇයි ? ඔය කොච්චර කිව්වත් පිළිගන්න වෙනවනේ .. උපදෙස් දීමත් දේශපලානේ තමයි
මගේ මතය ඔයාට ෆැන්ටසියක් , ඔයාගේ මතය මට ෆැන්ටසියක් .. ඕකට කියන්නේ විරුද්ධ මත දෙකක් කියල ..
ඊ ගාව ඡන්දේ ආවත් මිනිස්සු සහ හාමුදුරුවෝ එකතු වෙලා රට වලටම දායි කියල තමා මට නං හිතෙන්නේ![]()
මොකක් ?
අනාගෙන තියෙන්නේ උඹනේ
"හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට .." ???
මම කිව්වේ "මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා" කියලා. උඹ අතින් දාගෙන අනාගෙන.
උපදෙස් දීමත් දේශපලානේ තමයි. ඒක මම න කිව්වේ නෑ. එහෙම නැත්තන් ඒක උපදෙසක් වෙන්නේ කෝමද ?
හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඉන්න එවුන් ඒවාට ඇහුන කන් දෙන්නේ නැති නිසා. (ප)රාජිත ගේ හැසිරීම පෙන්නේ නැද්ද?

onna sinhala kolloමට නම් පෙන්නේ මේ කාටූන් එකේ වෙනම අර්ථයක් එහෙම උනාම එකේ වැරද්දක් නැහැ.
මට තේරෙන විදියට
"නැවේ සුක්කානම තියෙන දේශපාලකයා නැව(රට) හැප්පෙන්න යනවා කියල පේද්දීත් නහයේ ඇඟිලි ගහගෙන අහක බලන් ඉන්නවා.හාමුදුරුවෝ නැව හරවන්න(රට හරවන්න ගියත්) ගියත් ඒක නැවට සම්බන්ද නැති නිසා(අවශ්‍ය බලය නැතිනිසා) ඒක වෙන්නේ නැහැ.හාමුදුරුවෝ කරකවන්නේ ධර්මචක්රය
සුක්කානම නෙවෙයි.අන්තිමට නැව හැප්පිලා විනාස වෙන්නයි යන්නේ.
ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..
එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?
ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..
සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !

මචන් ..
මෙතන අපහාසේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ ?![]()