පුදුමයක් නෑ
මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා
ඔබේ පෙර කරපු මෙන්න මේ ප්‍රකාශයට මගේ පිළිතුර තහවුරු කරන රිප්ලයි එකක් පහතින් ..

ඔය එකක්වත් නෙමෙයි. මහනායක හාමුදුරුවරු ව්‍යවස්ථාව ගේන එක නවත්තන්න ගත්ත උත්සහය උපහාසයට ගත්ත එක. ඡන්දෙදි මිනිස්සු මොන තීරණය ගත්තත්, බහුතර සිංහල බෞද්ධයො බලාපොරොත්තු වෙනවා දේශපාලකයො ජාතියට හෝ ආගමට වරදක් කරනවානම්, මහනායක හමුදුරුවරු මැදිහත්වෙලා ඒක නවත්වයි කියලා. (පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා) මෙතන විරුද්දවෙන්න ඕනෙ මොකටද කියලවත් තේරුම් ගන්නබැරි උඹලා මෙතන බඩපිනුම් ගහනවා.
BUMP

හෙන චාටර් ඉතින් අපි මොනා කරන්නද 




