අවන්ත ආටිගල රැක ගනිමු.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුදුමයක් නෑ

    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා

    ඔබේ පෙර කරපු මෙන්න මේ ප්‍රකාශයට මගේ පිළිතුර තහවුරු කරන රිප්ලයි එකක් පහතින් .. :rofl:

    ඔය එකක්වත් නෙමෙයි. මහනායක හාමුදුරුවරු ව්‍යවස්ථාව ගේන එක නවත්තන්න ගත්ත උත්සහය උපහාසයට ගත්ත එක. ඡන්දෙදි මිනිස්සු මොන තීරණය ගත්තත්, බහුතර සිංහල බෞද්ධයො බලාපොරොත්තු වෙනවා දේශපාලකයො ජාතියට හෝ ආගමට වරදක් කරනවානම්, මහනායක හමුදුරුවරු මැදිහත්වෙලා ඒක නවත්වයි කියලා. (පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා) මෙතන විරුද්දවෙන්න ඕනෙ මොකටද කියලවත් තේරුම් ගන්නබැරි උඹලා මෙතන බඩපිනුම් ගහනවා.

    BUMP :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ ඉන්නේ ඔක්කොම අන්තවාදී යක්කුනේ බන් , සවුදි මොඩල් එකේ බෞද්ධ එක .. එහෙමයි කියල දෙමලගෙයි මුස්ලිම් එකාගෙයි තත්වේ වෙනසකුත් නැ ඉතින් විග්නේශ්වරනුයි රිෂාඩ් බදුරුදිනුයි නේ ,ඒකට එක තකට තක ...
    රටේ සමහරක් මිනිස්සුන්ට මුලික මිනිස් අවශ්‍යතා හෝ නැති කොට ,රටේ ප්‍රමුකතාවය දෙන්න ඕනි ප්‍රශ්ණ කොහේදෝ තියෙද්දී ,රටේ එකාලට තියෙන්නේ මාර ප්‍රශ්න ආගම් ජාති රේස් ,
    කාලකන්නි දේශපාලනේ මිනිස්සු බෙදන්න පුළුවන් හැම විදිහටම බෙදල තියාගෙන ඉන්නේ . ආගම් , ජාති , පක්ෂ , පළාත් , කුල.. දියුණු ජාතින් සේකියුලර් නිවහල් අදහස් චින්තන ගැන හිතද්දී මෙහෙ එකාලට ඕනි අතීත වීර කතා වල වගේ වැඩවසම් යුගයේ ජිවත් වෙන්න මිත්‍යා ආගමික වාර්ගික අන්තවාද වල ජීවත්වෙන්න

    ඕක ජාන වල ප්‍රශ්නයක් බන් ... :sorry: හෙන චාටර් ඉතින් අපි මොනා කරන්නද :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තටම උබ ඔය එක සිද්දියක් ගැන කතා කරන්නේ මචන් .
    එත් මේක ඊට වඩා එහාට ගිය අපේ රටේ මිනිස්සු අතර සෑහෙන කාලයක් තිස්සේ හැදිච්ච මානසික සාධයක් කියලයි මන් කියන්නේ ..
    අර උබම කියල තියෙනවා ඒකට සංස්කෘතිය කියල ..
    ඉතින් ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ .. උබ ඔය කියපු දේ රජකාලේ ඉඳල එහෙම්මම පැවතගෙන ආවට , ලෝකය ඊට සාපේක්ෂව වෙනස් වෙලා .. එදා එක රජ කෙනෙක්ට හාමුදුරුවෝ සේරම උපදෙස් දුන්නට අද ඒ ක්‍රමේ වෙනස් ..
    ඒ ඇරත් අර කිව්වා වගේ හාමුදුරුවෝ පිරිහිලා ..
    ඉස්සරහ හාමුදුරු කෙනෙක් කියන්නේ පුළුල් දැනුමක් තියෙන කෙනෙක් .. අද දුප්පත් කමටත් මිනිස්සු මහන කරවනවා .. ඕක තමයි අපේ සංස්කෘතියත් ගෝලීයකරණයත් අතර ගැටුම නිසා අපිට උරුම වෙච්චි දේ ..
    මිනිස්සු අපේ කම රකින්න හදනව ඇමෙරිකාව වගේ වෙන්න හීන දැක දැක ..

    ඉතින් ඔය සංස්කෘතිය වෙනස් වෙච්ච දාක රට ගොඩ යයි !

    හොඳයි
    මේකයි බන් එදා වගේම අදත් බුද්දිමත් ප්‍රන්ග්ස්හ්ජවන්ත හාමුදුරුවරු ඉන්නවා
    එත් ඒ අයගෙන් එක්කෝ දෙහ්ස්ප්ලකයෝ උපදෙස් ගන්නේ නෑ
    නැත්නම් ඒ අය මනුෂ ආශ්‍රයට වැඩිපුර එවෙනේ නෑ
    (මොකද බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ මේ ලෝකේ පප්‍රශ්න කවදාවත් විඳලා ඉවර ක්රන්න බෑ)
    අනික මහනායක පදවියට එන්නෙත් සාමාන්‍ය හාමුදුරුවරු නෙමේ උඹ දන්වන ඇතිනේ කුල සීන් එක
    ඉතින් සාමාන්‍ය හාම්දුරු නමකට කොච්චර බුද්දියක් තිබ්බත් සීලයක් තිබ්බත් බැහැ එන්න
    ඉතින් අර පදවියේ ඉන්න කෙනා අනුව තමා ඒ උපදෙස් කොහොමද කියල තීරණය අක්රන්න වෙන්නේ
    එ හැරත් මේ මහනායක පදවි වල ඉන්න මහනායක හාමුදුරුවෝ මෝඩ මිනිස්සු නෙමෙයි
    ඔතන තියෙන්නේ උපදේශ වලට එහාගිය ලොකු දේශපලන මෙව්වා එකක්
    දෙගොල්ලොම දෙගොල්ලොමන්ට සලකාගන්න්වා

    ඉතින් එහෙම වාතාවරණයක් තියෙද්දී තමා මේ ප්‍රකශේ එන්නේ
    එතකොට සිද්දි දමයක් වගේ ආපු දේවල් බලහන්කො කල්පනා කරලා

    පාලකයා දාර්මික නැත්නම් ඉතින් සොරි තමා රටකට
    සමහරවිට රට දියුණු වෙන්න පුළුවන් මිනිස්සුන්ට සල්ලි වැඩිවෙන්න පුළුවන්
    එත් සරදර්ම ගුණාංග අටරින් රටක් විදියට පිරිහෙන පුළුවන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඔබේ පෙර කරපු මෙන්න මේ ප්‍රකාශයට මගේ පිළිතුර තහවුරු කරන රිප්ලයි එකක් පහතින් .. :rofl:

    BUMP :rofl:

    warahan athule u explain karala tiyenawa mehema,
    පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    warahan athule u explain karala tiyenawa mehema,
    පාලකයො මහනායක හාමුදුරුවන්ට අහුම්කන්දෙයි කියලා විශ්වාසයක් මිනිස්සුන්ගෙ තියනවා

    ඔය විශ්වාසෙ හෙන ගොන් නෙහ් ...
    ඕකට තමා සරලව මන් ඉස්සෙල්ල කිව්වේ ඉතින් තමන්ගේ ගැලවිජ්ජාවට හාමුදුරුවෝ පාවිච්චි කරනවා කියල රටේ මිනිස්සු ..:rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔය විශ්වාසෙ හෙන ගොන් නෙහ් ...
    ඕකට තමා සරලව මන් ඉස්සෙල්ල කිව්වේ ඉතින් තමන්ගේ ගැලවිජ්ජාවට හාමුදුරුවෝ පාවිච්චි කරනවා කියල රටේ මිනිස්සු ..:rofl:

    විස්වාසේ හෙන ගොන් නිසා උඹ එකෙන් assume කරලා තියෙනවා තමන්ගේ ගැලවිජ්ජාවට හාමුදුරුවෝ පාවිච්චි කරනවා කියල.
    මම කියන්නේ ඒක උඹේ fantasy එකක් කියලා.

    මිනිස්සුන්ට පේනවනේ හාමුදුරුවන්ගේ උපදෙස් පිළිගන්නේ නැත්තේ කව්ද කියලා. මිනිස්සු ඒකට උත්තර දෙයි ඊ ගාව චන්දෙදි.
    එක නිසා තමයි මම කිව්වේ මිනිස්සු කියන්නේ "ගෝට වගේ එකෙක් ටමයි දැන් ඕනේ කියලා ". නැතුව මිනිස්සු කිය කියා යන්නේ නෑනේ මහනායක හාමුදුරුවෝ ජනාදිපති කරන්න ඕන කියලා.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳයි
    මේකයි බන් එදා වගේම අදත් බුද්දිමත් ප්‍රන්ග්ස්හ්ජවන්ත හාමුදුරුවරු ඉන්නවා
    එත් ඒ අයගෙන් එක්කෝ දෙහ්ස්ප්ලකයෝ උපදෙස් ගන්නේ නෑ
    නැත්නම් ඒ අය මනුෂ ආශ්‍රයට වැඩිපුර එවෙනේ නෑ
    (මොකද බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ මේ ලෝකේ පප්‍රශ්න කවදාවත් විඳලා ඉවර ක්රන්න බෑ)
    අනික මහනායක පදවියට එන්නෙත් සාමාන්‍ය හාමුදුරුවරු නෙමේ උඹ දන්වන ඇතිනේ කුල සීන් එක
    ඉතින් සාමාන්‍ය හාම්දුරු නමකට කොච්චර බුද්දියක් තිබ්බත් සීලයක් තිබ්බත් බැහැ එන්න
    ඉතින් අර පදවියේ ඉන්න කෙනා අනුව තමා ඒ උපදෙස් කොහොමද කියල තීරණය අක්රන්න වෙන්නේ
    එ හැරත් මේ මහනායක පදවි වල ඉන්න මහනායක හාමුදුරුවෝ මෝඩ මිනිස්සු නෙමෙයි
    ඔතන තියෙන්නේ උපදේශ වලට එහාගිය ලොකු දේශපලන මෙව්වා එකක්
    දෙගොල්ලොම දෙගොල්ලොමන්ට සලකාගන්න්වා

    ඉතින් එහෙම වාතාවරණයක් තියෙද්දී තමා මේ ප්‍රකශේ එන්නේ
    එතකොට සිද්දි දමයක් වගේ ආපු දේවල් බලහන්කො කල්පනා කරලා

    පාලකයා දාර්මික නැත්නම් ඉතින් සොරි තමා රටකට
    සමහරවිට රට දියුණු වෙන්න පුළුවන් මිනිස්සුන්ට සල්ලි වැඩිවෙන්න පුළුවන්
    එත් සරදර්ම ගුණාංග අටරින් රටක් විදියට පිරිහෙන පුළුවන්

    ඔය කියන විදිහේ හැබෑවටම බෞද්ධ දර්ශනය තේරුම් ගත්තු හාමුදුරු කෙනෙක් මේ රටේ ඉන්නව නං ඒ හාමුදුරුවෝ කවදාවත් දේශපාලනේ පැත්තවත් බලන්නේ නෑ බන් :D

    ඔය මහා නායක කියන සංකල්පෙම බෞද්ධ දර්ශනෙට පටහැනි කියල මට හිතෙනවා .. :rolleyes:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඔබේ පෙර කරපු මෙන්න මේ ප්‍රකාශයට මගේ පිළිතුර තහවුරු කරන රිප්ලයි එකක් පහතින් .. :rofl:

    නමුත් මේ කමෙන්ට් එකේ හරය, මොන වෙලාවකවත් උඹගෙ මතය එක්ක සම්පාත වෙන්නෙ නැහැ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මුස්ලිම් ආගමයි බුද්දාගමයි සමාන කරන්න එපා.. අතක් පයක් කැපුවත් බෙල්ල කැපුවත් මයිත්‍රී කරන්න කියන ආගමක් තමයි අපේ ආගම

    Muslim agamai, Buddhagamai ahasata polawa wage. Mama kiewwe 2 peththema anthawadeen innawa kiyala.

    SWRD Bandaranayake & Chelvanayakem athara agreement ekak sign karanna giya 1950+ ganan wala. Sinhala-Tamil ethnic probs wisadanna kiyala.

    Oya agreement eka eda athsan kara nan, Lankawe 30 years war eka enne na. Lankawa diunu ratak wela. (Me agreement eke thibune den thiena palath saba wage system ekak)

    Hoyala balanna oya protest eka lead kale kawuda kiyala. (Politicians la 'Jathiya'/Agama/Hamuduruwaru yodaganne chanda ganna witharai.)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විස්වාසේ හෙන ගොන් නිසා උඹ එකෙන් assume කරලා තියෙනවා තමන්ගේ ගැලවිජ්ජාවට හාමුදුරුවෝ පාවිච්චි කරනවා කියල.
    මම කියන්නේ ඒක උඹේ fantasy එකක් කියලා.

    මිනිස්සුන්ට පේනවනේ හාමුදුරුවන්ගේ උපදෙස් පිළිගන්නේ නැත්තේ කව්ද කියලා. මිනිස්සු ඒකට උත්තර දෙයි ඊ ගාව චන්දෙදි.
    එක නිසා තමයි මම කිව්වේ මිනිස්සු කියන්නේ "ගෝට වගේ එකෙක් ටමයි දැන් ඕනේ කියලා ". නැතුව මිනිස්සු කිය කියා යන්නේ නෑනේ මහනායක හාමුදුරුවෝ ජනාදිපති කරන්න ඕන කියලා.

    ඊ ළඟ ඡන්දෙදි මිනිස්සු මහනායක හාම්දුරුවන්ට ඇහුම්කන් දෙන නායකයෙක් කියල හිතල ගෝටව පත් කරගෙන , ආයෙත් ඊළඟ පාර චන්දෙදිත් ඕකම හිතල වෙන නායකයෙක් ව පත් කරන්න දඟලනවා කියන එක තමා මගේ මතය .. ඕක ෆැන්ටසි එකක් නං ..

    පහුගිය මුළු ලංකා ඉතිහාසේම වෙලා තියෙන්නේ ඔය ෆැන්ටසි එක රියලිටි එකක් වෙන එක විතරයි :P:rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නමුත් මේ කමෙන්ට් එකේ හරය, මොන වෙලාවකවත් උඹගෙ මතය එක්ක සම්පාත වෙන්නෙ නැහැ.

    ඒකම තමයි මම අරූට පෙන්නලා දුන්නේ ... ! මතය සමපාත නොවුනට , මගේ මතය තහවුරු කරනවා ... උබේ කමෙන්ට් එකෙන් ..!
     
    නෑ මුලින් කොලේ ඇඳලා පස්සේ PAD එකේ අඳින්නේ :dull:

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි
    ඒ මොකද බන්

    ඒකනෙවේ ජෝසප් එකේ මොකද්ද බන් තියෙන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඊ ළඟ ඡන්දෙදි මිනිස්සු මහනායක හාම්දුරුවන්ට ඇහුම්කන් දෙන නායකයෙක් කියල හිතල ගෝටව පත් කරගෙන , ආයෙත් ඊළඟ පාර චන්දෙදිත් ඕකම හිතල වෙන නායකයෙක් ව පත් කරන්න දඟලනවා කියන එක තමා මගේ මතය .. ඕක ෆැන්ටසි එකක් නං ..

    පහුගිය මුළු ලංකා ඉතිහාසේම වෙලා තියෙන්නේ ඔය ෆැන්ටසි එක රියලිටි එකක් වෙන එක විතරයි :P:rofl:

    සුපිරිසිදු අවංක නිර්මල ලොවෙත් නැති දේසපාලනය සොයන ඔබතුමා වගේ කෙනෙක් ට සාපේක්ෂව ඒක ඇත්ත.
    හැබැයි දේසපාලනේ එහෙම නෑ.

    අදට ඇති. ඔබතුමා සුපිරිසිදු අවංක නිර්මල ලොවෙත් නැති නිර්පාක්ෂික අවන්ත ආටිගලව රැකගන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුපිරිසිදු අවංක නිර්මල ලොවෙත් නැති දේසපාලනය සොයන ඔබතුමා වගේ කෙනෙක් ට සාපේක්ෂව ඒක ඇත්ත.
    හැබැයි දේසපාලනේ එහෙම නෑ.

    අදට ඇති. ඔබතුමා සුපිරිසිදු අවංක නිර්මල ලොවෙත් නැති නිර්පාක්ෂික අවන්ත ආටිගලව රැකගන්න.

    එල එල ..
    සුපිරිසිදු අවංක නිර්මල දේශපාලනයක් හම්බෙනකන් මට පැත්තක් නෑ .. විවේචනය පමණයි .. :yes:
    හැමදාම විවේචනය කර කර ඉන්න උනත් කමක් නෑ ඔය පාදඩ මත දරන්නේ නැතුව :D
    ජය වේවා !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21925673 said:
    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි
    ඒ මොකද බන්

    ඒකනෙවේ ජෝසප් එකේ මොකද්ද බන් තියෙන්නේ

    ජෝසප් එකේ ? මීටර් නෑ නේ ? අයි මොකක්ද සීන් එක ? :oo:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඒකම තමයි මම අරූට පෙන්නලා දුන්නේ ... ! මතය සමපාත නොවුනට , මගේ මතය තහවුරු කරනවා ... උබේ කමෙන්ට් එකෙන් ..!

    චූටිම චූටි කෑල්ලක් විතරයි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උඹ සිංහල බෞද්ධ මිනිස්සු එක්ක ඔච්චරටම තරහා මොකද මම මේ thread එකේ comment එක විතරක් දැකලා කියපු එකක් නෙමෙයි ගොඩක් කලෙක ඉඳලා kiriye හැසුරුනු වීදිය බලලා කියපු දෙයක්

    Sinhala baudhdhayo ekkanam prashnaya ne. Sinhala minimaru baudhdha gothrikayonta nam kemathi ne