What if Supreme Court or High Court made an error?
Kohomath Rajayak / King kenek inne rata control karaganda hodin or samahara welawata aggrasive daduwam walin. Ekek dennek ellanakan minissu control karagandath amarui
//court errors//
well. Your initial concern was over the possible errors that could happens in a
general court(usaaviya). So ,there is provision for a citizen to go for the appeal court minimise those errors. True ,there could be happens errors in that body too. But such possibility is so lesser. Bcoz his case has already went through multiple court proceedings.
//Kohomath Rajayak / King kenek.//
කිසි ගැටලුවක් නෑ , ව්යවස්තානුකුල වෙන්න ඔන.
මෙයාල කවුරුත් නොකලේ සහ නොකරන්නේ ඔකනේ.
ඒ හෙතුවෙන්, හොරු මැරයෝ ටික බඩපිනුම් ගහද්දි, මෙහෙමවත් කරල බලපල්ල කියල ජනතාව ආන්ඩුවට කියනව( උබ කියන ඔය ටික ).
අන්ඩුවටත් හරි ලෙසියි.
පොලිසියක් විනයගත කරන්න වැඩපිලිවෙලවල් ඔනත් නෑ.
උන් ඉටපස්ස්සෙ මැරයටත් ගහනව, හොද එකාටත් ගහනව.
What is right thing
-> හැබයි වෙන්න තිබ්බේ ආන්ඩුව නිතිය ක්රියාත්මක කිරීම/කැපිටල්පනිශ්මන්ට්
->රටේ තත්වය සලකා බලා අනපනත් සම්මත කිරීම
මෙයාල කවුරුත් නොකලේ සහ නොකරන්නේ ඔක.වෙන බයිල ගහනව.
160ක් ඉදල මොනවද සම්මත කරන්නේ.