අවනීතියට හුරෙ දාන්න එපා මචංලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බව් බ්ව් කියපන් පොඩ්ඩක් උබට පිස්සු බලු රෝගය හොදටම වැඩි වෙලා තියෙන්නේ
    ubane huththo hallu unai kiyagena buranne
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ගියවුරුද්දේ දීපු අධිකරණ නියෝගයක් තියෙනවා , ඔහොම එලියට ගෙනියනවානම් නිලධාරීන් සම්පුර්ණ අවස්ථාවම video කරන්න ඕන , සැකකරුට පැනලා යන්න බැරි විදියට මාංචු දාලා තියෙන්න ඕන වගේ ගොඩක් නිර්ණායක දීලා , කොටින්ම ආයුධ පෙන්නන නාට්‍ය ඒ නිර්ණායක එක්ක කරන්න බැරිකරලා දීපු තීන්දුවක්

    අධිකරණ නියෝග නෙවේ නේද. කව්ද දීපු recommendation වගයක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උබට 100% ෂුවර්ද ඒ අල්ලපු දෙන්න තමා මේ වෙඩිල්ල පත්තු කරේ කියල.

    උබ/අපි රෑක යනකොට උබ/අපි ලඟට එකෙක් පිස්තෝලයක් දාලා දුවනවා පස්සෙන් එන සෙට් එක උබ/අපි ව අල්ලාගෙන ඔය වැඩේම කරොත් විසට විස කියල කමෙන්ට් කරාම හරිද?

    159ක් එක්ක විශේෂ අධිකරණයක් පිහිටුවල ඔය වගේ කෙසස් ඉක්මනට අහන්න බැරි තරං මොකද්ද තියෙන අහේනිය.
    ඇයි උබලගේ විරුවා ඉන්න කාලේ පිහිටුවන්න තිබ්බනේ :eek:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    What if Supreme Court or High Court made an error?
    Kohomath Rajayak / King kenek inne rata control karaganda hodin or samahara welawata aggrasive daduwam walin. Ekek dennek ellanakan minissu control karagandath amarui
    //court errors//

    well. Your initial concern was over the possible errors that could happens in a general court(usaaviya). So ,there is provision for a citizen to go for the appeal court minimise those errors. True ,there could be happens errors in that body too. But such possibility is so lesser. Bcoz his case has already went through multiple court proceedings.




    //Kohomath Rajayak / King kenek.//
    කිසි ගැටලුවක් නෑ , ව්‍යවස්තානුකුල වෙන්න ඔන.
    මෙයාල කවුරුත් නොකලේ සහ නොකරන්නේ ඔකනේ.
    ඒ හෙතුවෙන්, හොරු මැරයෝ ටික බඩපිනුම් ගහද්දි, මෙහෙමවත් කරල බලපල්ල කියල ජනතාව ආන්ඩුවට කියනව( උබ කියන ඔය ටික ).
    අන්ඩුවටත් හරි ලෙසියි.
    පොලිසියක් විනයගත කරන්න වැඩපිලිවෙලවල් ඔනත් නෑ.
    උන් ඉටපස්ස්සෙ මැරයටත් ගහනව, හොද එකාටත් ගහනව.

    What is right thing
    -> හැබයි වෙන්න තිබ්බේ ආන්ඩුව නිතිය ක්‍රියාත්මක කිරීම/කැපිටල්පනිශ්මන්ට්
    ->රටේ තත්වය සලකා බලා අනපනත් සම්මත කිරීම
    මෙයාල කවුරුත් නොකලේ සහ නොකරන්නේ ඔක.වෙන බයිල ගහනව.
    160ක් ඉදල මොනවද සම්මත කරන්නේ.