ඔය contact එන්නේ රට ඉදන්. ඔතනින් එහාට දෙයක් කරන්න බෑ. හොදම දේ තමයි ඔය. අහින්සකයෝ ආයුද පෙන්නන්න ගිහින් මැරුනේ නෑ.දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.
මුං ආවේ ඔය ක්‍රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා. පොලිසිය කවදාවත් රිස්ක් එකක් අරන් ඒ වැඩේ කරන්නේ නැහැ. අච්චර ගුටි කාලා ම නැගිට ගන්න බැරුව හිටපු එකා කොහොමද බං පොලිසියට ගහන්නේ. කීදෙනෙක් යනවද ඕකුන් එක්ක.
ඔන්න දැන්ටම මේ ආණ්ඩුව මිනී දෙකක් මැරුවා.
Welcome to sharia ruling brother. May God bless my brother!තව para hit squad එකක් දාල මරලා දැම්ම නම් හරි. ආන්ඩු ඉන්නෙ මරල හරි නීතිය පවත්වගන්න
ado seyage scn eke kondaya nemeda bng kare? mata mathaka na dan hena podi e dawas wala. kawda eke waradikaru?දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.
මුං ආවේ ඔය ක්‍රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා. පොලිසිය කවදාවත් රිස්ක් එකක් අරන් ඒ වැඩේ කරන්නේ නැහැ. අච්චර ගුටි කාලා ම නැගිට ගන්න බැරුව හිටපු එකා කොහොමද බං පොලිසියට ගහන්නේ. කීදෙනෙක් යනවද ඕකුන් එක්ක.
ඔන්න දැන්ටම මේ ආණ්ඩුව මිනී දෙකක් මැරුවා.
උම්බෙන් කප්පම් ඉල්ලුවොත් කොල් කරල,
1.සල්ලි දෙනවාද නැත්නම්
2. පුලුවන් දෙයක් කරපන් වගෙ මයින්ඩ් එකෙන් ඉන්නවාද?
3. රජය පොලිසියෙ මුන් වගෙ එවුන් තමයි අයුද පෙන්නන්න යන්න ඔනෙ කිය්නාවාද?
4. පොලිසිය සහා නීතිය සමහ එක්වි අල්ලන්න බලනවාද?
Oyaata hithenne oya 4n koy ekada wunoth?A ට B මොකක් හරි වරදක් කරා කියල පොලිසියට B මරණ්න බැහැ ශිෂ්ට සමාජයක. B ට දරුණු දඬුවමක් දෙන්න A හිතෙන එක සාමාන්‍ය දෙය
අයි කෙදිරි ගාන්නේ , මේකටත් හෑල්ලු වෙන ත්‍රෙඩ් එකක් ලියපන් කෝ ආතල් එකක් ගන්න පුලුවන්
අයි කෙදිරි ගාන්නේ , මේකටත් හෑල්ලු වෙන ත්‍රෙඩ් එකක් ලියපන් කෝ ආතල් එකක් ගන්න පුලුවන්
පංච පුස්තකය වගේ කිසි පිල්වෙලක් නෑballige puthawa mentioned karapu gaman awa neda,
me thread ubage thaththala puke arinawa penawa neda
me thiyenne, mini marumak nam kohen hari 8 pass ballige puthek gewila
2025.02.21 වන දින රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ දුරකථන අලෙවිසැලක් තුලදී වයස අවුරුදු 38 ක් වන සිවලිංගම් සශිකුමාර් යන අයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් යතුරුපැදියකින් පලා යමින් සිටියදී පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් ඝාතනය සඳහා භාවිතා කරන ලද ටී – 56 ගිනි අවිය සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විර්මශනයේදී ඔවුන් විසින් සඟවා තබා ඇති අවි ආයුධ සම්බන්ධව අනාවරණයක් සිදුකර ඇති අතර එම තොරතුරු මත එම ආයුධ සොයා ගැනීම සඳහා සැකකරුවන් මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් එහිදී නොසන්සුන්ව හැසිරෙමින් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරීමේදී වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල් වරයෙකුගේ එක් පාදයකට වෙඩි වැදී ඇත.
එම අවස්ථාවේ වැටලීමට සහභාගී වූ නිලධාරියෙකු විසින් නිලධාරින්ගේ ආරක්ෂාව සදහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාද තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ද කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මියගිය සැකකරුවන් අවුරුදු 32 සහ 35 වයස් වල පසුවූ පිළියන්දල සහ මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙහිදී, වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කොටහේන පොලිසිය විසින් විර්මශන සිදුකර ගෙන යනු ලබයි.
Anduwe drama eka chora ban.
System change karanna awilla egolla change wela wage,![]()
Kohomada japan minissuසාමාන්යෙන් ලන්කාවෙ sound එක අනුව කවඩවත් හරියන්න පුලුවන් රටක් නෙවෙ ඒක රටේ මුල්ම ඉතිහාසෙ ඉදන් එන මුස්පේන්තු ගතියක්.
අපිට රනිල්ල, මහින්දල, මයිත්‍රිල සජිත් ල ඔක්කොම රටක් හදන්න බැරි උන් කියල එපා වෙලා හිටියෙ. ඔහොම ඉන්නකොට ගොඩක් කට්ටිය කිව්ව ඇනුර ආවොත් මේක මනුස්ස කම් විනය ආකල්ප ඉහල ගෙහුන් දියුනුම රටක් වෙනවමයි කියල. මට හිතුන අර ලන්කාවට කවඩවත් හරියන්නැ කියල තියෙන එක බොරු වෙනද යන්නෙ කමක් නෑ කොච්චර එකක්ද අපේ ඉපදුන රට ඒ කිව්ව වගෙ නොම්මර එකේ මිනිස්කම ආකල්ප විනය හැදියාව නීතියේ ආදිපත්ය රජයන රටක් වෙනවනම් කියල.
ඒත් මේ ඉතාම ප්‍රාථමික තත්වෙට වැටිල අද පාතාලෙ උසාවියටත් උඩින් යනවා. සාමනිලධාරින්ගෙ අත් අඩන්ගුවෙ ආයුද පෙන්නන්න ගෙහුන් සැකකාරයො මැරෙනවා. යුක්තිය පාරෙ විස දනවා. පේනතෙක් මානෙක නීතියේ ආදිපත්යනෑ. ස්වාභවික යුක්තියනෑ. රටේ පරිපාලනයක් පේන්න නෑ 2024 තිබ්බ මට්ටමකින් වත්. කුවේණි හරි වගේ
පංච පුස්තකය වගේ කිසි පිල්වෙලක් නෑ
බල්ලෙක් වගේ හීලෑයි උබ දෙමලාdan harida
වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත
බල්ලෙක් වගේ හීලෑයි උබ දෙමලා
Kondayage aiyaado seyage scn eke kondaya nemeda bng kare? mata mathaka na dan hena podi e dawas wala. kawda eke waradikaru?