අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Director wenna nikan mal shala karayonta baa... Mal shala degree eka thiyenna ona.

    Dan inna ewun wishwasa karala marenna salli aran thiyala marenna epa ban. Salli tika matiya gahala uba hithapu widihata wade wenne naa sure. Satha 5kata wishwasa karanna baa. Salli walata guth kana ewun inne.

    Mama nan hithanne naa marunata passe gana. Marenakan katath karadarayak nokara marunoth hamotama hodin hitiyoth puluwan widiyata udawwak karala jeewath wunoth reddaka othala hari puchchai dara tikak dala.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හොද සේවා ආයතන වල අඩන එක ඇරෙන්න අනිත් ඔකොම කරනවා. ඥාතීන්ට තියෙන්නේ මේකප් දාල ඇවිල්ල අඩ අඩ ඉන්න එක. ඒකත් කම්මැලි නම් කියක් හරි වැඩිපුර දීලා කුලියට අඬන එවුන් දාල පොෂ් විදියට ඇඩිල්ල කරගන්න පුළුවන්. වටේ /පිටේ අය එක්ක සම්ජිබන්තධතාවක් නැතුව කුජිත විදියට ඉන්න පවුලක් නම් සෙනග එන්නේ නැති නිසා කුලියට සෙනග ගෙන්න ගන්නත් පුළුවන්. පෙරහැර ලස්සනට ඕන නම් අලි /ඇත්තු වල ඉදන් බල්ලෝ /පුසා දක්වා සත්තු උනත් දාල දෙනවා. හෙලිකොප්ටරෙන් මල් දාන්නත් පුළුවන්. මල් වෙඩි දාන්නත් පුළුවන්. FB, Youtube Live දෙන්නත් පුළුවන්. මොනවා කරත් මැරිච්ච එකා අන්තිමට පොලවට පස් වෙලා යනවා.

    දැන් උන් කීයක් විතර ගන්නවාද නොර්මල් එකට මළ ගෙයක් ගන්න.

    Director wenna nikan mal shala karayonta baa... Mal shala degree eka thiyenna ona.

    Dan inna ewun wishwasa karala marenna salli aran thiyala marenna epa ban. Salli tika matiya gahala uba hithapu widihata wade wenne naa sure. Satha 5kata wishwasa karanna baa. Salli walata guth kana ewun inne.

    Mama nan hithanne naa marunata passe gana. Marenakan katath karadarayak nokara marunoth hamotama hodin hitiyoth puluwan widiyata udawwak karala jeewath wunoth reddaka othala hari puchchai dara tikak dala.

    ගෙදර මිනිස්සුන්ට එහෙම කරන්න බෑ බන්. උන් ණය වෙලා හරි කරන්න ඕනේ.

    ubatath depression da

    na ban.nikan iddi hithena eva.suicide karaganne na
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මචං රෑට රෑට ගොක් කොළ එහෙම හීනෙන් පෙනෙනවාද 🤣🤣🤣

    නඩේ ගුරා නේද ? අඩෝ geeko උබ සල්ලි ගෙවලා කලින්ම බුක් කරල විනාස වෙන්න නෙමෙයි නේද යන්නෙ ? මොකටද මේ වගේ ඒව අහන්නෙ. දැනගන්න විතරද ?

    නෑ බන් මන් කල්පනා කලේ සල්ලි නැති වෙලාවක මැරුනොත් එහෙම ගෙදර උන්ට මොන කරදරයක්ද. නොමැරෙන උන් වගේ ජීවත් වෙනවාට වඩා මැරුණත් ගෙදර මිනිස්සුන්ට වධයක් නොවී කීයක් හරි මළ ගෙදරටත් ඉතුරු කරලා තියන්න ඕනේ.ලොකු කමක් නෙමේ. වටේ පිටේ මිනිස්සුත් හයි ක්ලාස් මිනිස්සු ඉන්නේ. උන් එන්නේ මිනිය දිහා බලලා යන්න විතරයි. ගමේ ගොඩේනම් ඔන්න හැම දේකටම මිනිස්සු ඉන්නවා නිකන් කරලා දෙන්න.නෑදෑයොත් ඉන්නේ මිනියෙනුත් කීයක් හරි කඩාගන්න පුලුවන්නම් කඩා ගන්න ජාතියේ උන්.යාලූවොත් ගොඩක් උන් ලංකාවේ නෑ. ඒ නිසා ජීවත් වෙන හැටි වගේම ගෙදර මිනිස්සු අනාත නොකර මැරෙන හැටිත් කල්පනා කරල තියන එක හොඳයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Director wenna nikan mal shala karayonta baa... Mal shala degree eka thiyenna ona.

    Dan inna ewun wishwasa karala marenna salli aran thiyala marenna epa ban. Salli tika matiya gahala uba hithapu widihata wade wenne naa sure. Satha 5kata wishwasa karanna baa. Salli walata guth kana ewun inne.

    Mama nan hithanne naa marunata passe gana. Marenakan katath karadarayak nokara marunoth hamotama hodin hitiyoth puluwan widiyata udawwak karala jeewath wunoth reddaka othala hari puchchai dara tikak dala.
    කොහෙන්ද බන් ඩිග්රි එක දෙන්නේ? බැචුලර් ඔෆ් ෆියුනරල් ද ටයිටල් එක ඩිග්රියේ?
    :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරෙන්න කලින් ජයරත්න, රේමන්ඩ් වගේ තැනකට ගිහින් කැමති පෙට්ටිය, ඇඳුම්, මිනිය මල්ශාලාවේ තියෙන හෝල් එක, කනත්ත, පෙරහැරවල්, අඬන්න කීදෙනාද වගේ දේවල් බුක් කරගන්න පුලුවන්. ඒක කරන එක තමයි අධ්‍යක්ෂණය කරනව කියන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මැරෙන්න කලින් ජයරත්න, රේමන්ඩ් වගේ තැනකට ගිහින් කැමති පෙට්ටිය, ඇඳුම්, මිනිය මල්ශාලාවේ තියෙන හෝල් එක, කනත්ත, පෙරහැරවල්, අඬන්න කීදෙනාද වගේ දේවල් බුක් කරගන්න පුලුවන්. ඒක කරන එක තමයි අධ්‍යක්ෂණය කරනව කියන්නෙ.
    :rolleyes: තොන්ඩමන්ගේ එක වගේ කරගන්න බැරි වෙයිද දන්නේ නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    man marunama suddiyek lassanata andala mehema yawanna kiyala liyala thiyanawa elakiri eke
    mage relatives la dakkoth ehema karay

    social life ekak e kiwwe mehemay

    samaje minissu nati aya patta anatha wenawa

    ape gewal laga maruna kenek lamay okkoma ausi inne un ausi puka dunnata metana ballek na
    gewal as karala / malshalawata kiyala miniya pitak karala kodi hoyala okkoma reddawal apita karanna une
    kodi dunne na ekekwath unge samiti wala na kiyala

    e wage welawaka oya wage kenekta bara dunna nam u serama game eka gahawi

    e unata ban ehema wadak tiyeda ane manda
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අවමංගල අධ්‍යක්ෂක වරු කියන්නෙත් නිකම්ම නිකං මල් ශාලා කාරයින්ටම තමයි. ටිකක් පොෂ් විදියට ඉංග්‍රීසියෙන් Funeral Directors කියන එක සිංහලට හරවපුවාම අවමංගල අධ්‍යක්ෂක වෙනවා. Undertaker කියනකොට ටිකක් පොෂ් ගතිය අඩුවෙලා මල් සාලා කාරයා වගේ තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා ඉන්න උන් මොන මොන දේවල්ද මලගෙවල් වල කරන්නේ. මිනිය එම්බාම් කරලා ගෙදර ගෙනත් දෙන එකද? නැත්තන් සාමාන්ය මල්ශාලා කාරයෙක් කරනවාට වඩා දේවල් කරනවාද?

    thondanmange funeral eka directorsla contact karapan, dawas 7 k rajjya anugrahaya athuwa karanna puluwan
    habai 2/3 try karana nisa contact karanna amarui
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    man marunama suddiyek lassanata andala mehema yawanna kiyala liyala thiyanawa elakiri eke
    mage relatives la dakkoth ehema karay

    social life ekak e kiwwe mehemay

    samaje minissu nati aya patta anatha wenawa

    ape gewal laga maruna kenek lamay okkoma ausi inne un ausi puka dunnata metana ballek na
    gewal as karala / malshalawata kiyala miniya pitak karala kodi hoyala okkoma reddawal apita karanna une
    kodi dunne na ekekwath unge samiti wala na kiyala

    e wage welawaka oya wage kenekta bara dunna nam u serama game eka gahawi

    e unata ban ehema wadak tiyeda ane manda

    minissu innawada nadda kiyana eka neme machan prashne. inne mona mona jathiye minissuda kiyana eka. Oya prashne enne godak loku minissunta machan. mokada a minissu godak ashraya karanne loku loku aya. a aya mala geval vala wada kranne night gahanne na. awa, miniya baluwa, tikak aduwa, giya. Oya godak loku minissugea miniyawath gedara thiyannea na malshalave miniya thibba ethaninma kanaththata geniyanawa. mokada geval vala thibboth vada karanna minissu na. eka a minissunge varaddak neme. a minissu hadena parisaraye hati thamai

    thondanmange funeral eka directorsla contact karapan, dawas 7 k rajjya anugrahaya athuwa karanna puluwan
    habai 2/3 try karana nisa contact karanna amarui

    :)

    ayalage websites walata gihin balanne...

    Balanna one

    අවමංගල අධ්‍යක්ෂක වරු කියන්නෙත් නිකම්ම නිකං මල් ශාලා කාරයින්ටම තමයි. ටිකක් පොෂ් විදියට ඉංග්‍රීසියෙන් Funeral Directors කියන එක සිංහලට හරවපුවාම අවමංගල අධ්‍යක්ෂක වෙනවා. Undertaker කියනකොට ටිකක් පොෂ් ගතිය අඩුවෙලා මල් සාලා කාරයා වගේ තමයි.

    Na ban malshala karayo nokarana deval arun karanawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    minissu innawada nadda kiyana eka neme machan prashne. inne mona mona jathiye minissuda kiyana eka. Oya prashne enne godak loku minissunta machan. mokada a minissu godak ashraya karanne loku loku aya. a aya mala geval vala wada kranne night gahanne na. awa, miniya baluwa, tikak aduwa, giya. Oya godak loku minissugea miniyawath gedara thiyannea na malshalave miniya thibba ethaninma kanaththata geniyanawa. mokada geval vala thibboth vada karanna minissu na. eka a minissunge varaddak neme. a minissu hadena parisaraye hati thamai

    eka eka classes wala hati neda ban
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අවමංගල අධ්‍යක්ෂක වරු කියන්නෙත් නිකම්ම නිකං මල් ශාලා කාරයින්ටම තමයි. ටිකක් පොෂ් විදියට ඉංග්‍රීසියෙන් Funeral Directors කියන එක සිංහලට හරවපුවාම අවමංගල අධ්‍යක්ෂක වෙනවා. Undertaker කියනකොට ටිකක් පොෂ් ගතිය අඩුවෙලා මල් සාලා කාරයා වගේ තමයි.
    මන් දන්න කෙල්ලෙක් ඉන්නවා බදින වයසේ. ඒකි සාමන්‍ය රස්සවක් ක‍රන කොල්ලොන්ට කැමති නෑ. හොයන්නේ ලොකු ලොකු අද්‍යක්ශවරු වගේ ජොබ් කරන පොරවල් බදින්න. අන්තිමට අපේ එවුන් ඒකිට අවමන්ග්ලය අද්‍යක්ශක කෙනෙක්ව තමා සෙට් වෙන්නේ කියලා නෝන්ඩි කරන්නේ.
     
    • Like
    Reactions: geeko

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    අපිට කිසිම දෙයක් කරන්න දෙයක් ඇත්තෙම නෑ අඩන එක විතරයි.දැන් wedding plan කරන පොරවල් ඉන්නේ ඒ වගේ. අපේ පුංචි අම්මා නැති වෙලා ඔය වගේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියන සෙට් එකකට දුන්නේ කිසිම අවුලක් නෑ හොදට කරලා දුන්නා. අද කාලේ හැටියට වටිනවා. ලක්ෂ තුනක් හතරක් වියදම් කරන්න පුළුවන් නං කිසිම අවුලක් නෑ
     
    ඇත්තටම ඔව් උන් ඔය කියන විදිහටම කරනවානම් මේ කාලේ හැටියට වටින සේවාවක්.උඹලාගේ මළ ගෙදර මොන මොන දේවල්ද උන් කලේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    පුංචි අම්මා නැති වෙලා ඔය වගේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියන සෙට් එකකට දුන්නේ කිසිම අවුලක්
    @giggee උබ නෙවෙයි නේද මේක දැම්මේ😝😝