මේක හොදට තේරුම් ගනින් 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ කියන්නෙ අර ලොරි ටෝක් දිදී වෙන එකෙක් වගේ පෙනී ඉන්න පොන්නයා ගැනද? 😂

    මොනවද බන් උන්ට කරන්න පුලුවන්. ලොඳ පොන්නයෙක්. නිරංගයා නෙවෙයි කියල නං ෂුවර් 😂
    ඒ පින්ගුත්තරය තමයි බන් :yes:
     
    • Wow
    Reactions: shenat

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ෂුවර් එකටම නිරංගද කියලා කොහොමද කියන්නෙ?

    දාපන් PM එකක්
    pm දාන්න දෙයක් නෑ ඒ පොන්නය තමයි. ඊයේ call කෙරුව numbers දෙකම මම දන්නවා. පොඩි එකා ලග හිටිය නිසා answer කළේ නෑ. නැත්නම් කලින් සැරේ වගේ අමතනවා කෙදිරි ගෑවෙන්න :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    pm දාන්න දෙයක් නෑ ඒ පොන්නය තමයි. ඊයේ call කෙරුව numbers දෙකම මම දන්නවා. පොඩි එකා ලග හිටිය නිසා answer කළේ නෑ. නැත්නම් කලින් සැරේ වගේ අමතනවා කෙදිරි ගෑවෙන්න :lol:

    සිරාවට? එහෙනං උගේ මානසික රෝගෙ වැඩිවෙලා. කලින් හිටපු එකා නෙවෙයි වගේ. ටෝක් දෙන විදියෙන් මට පේන්නෙ එහෙම. ගෑනිත් දාල ගිහිල්ලද කොහෙද නේ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,136
    113
    🌎
    ඔයා බය වෙන්න එපා තවී

    IMG-20211019-100817.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිරාවට? එහෙනං උගේ මානසික රෝගෙ වැඩිවෙලා. කලින් හිටපු එකා නෙවෙයි වගේ. ටෝක් දෙන විදියෙන් මට පේන්නෙ එහෙම. ගෑනිත් දාල ගිහිල්ලද කොහෙද නේ?
    මොන ගෑනියෙක් ද බන්? ඌ බැදලා නෑ. අක්කගේ ළමයි බලාගෙන මස්සිනාගෙන් කාල ඉන්නේ. අර GN එක මස්සිනාගේ. දකුණේ පොන්සියෙක් තමයි
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මොන ගෑනියෙක් ද බන්? ඌ බැදලා නෑ. අක්කගේ ළමයි බලාගෙන මස්සිනාගෙන් කාල ඉන්නේ. අර GN එක මස්සිනාගේ. දකුණේ පොන්සියෙක් තමයි

    ගෑනිද GF ද මට මතක නෑ.
    GF කෙනෙක් ඉන්නව කිව්වෙ ඉස්සර. ඒකත් බොරුද? 🙈🤣
     
    • Haha
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ගූගල් කරලා කොහොමද උබ ෂුවර් කරන්නෙ?
    අප්පා .. උබ ක්‍රිකට් බලන්නේ නෑ නේද 🥱
    ගුගල් නෙවෙයි බන් ගුග්ලියක් කියල කිව්වේ .

    වෙච්ච නැති දෙයක් වෙලා වගේ මම නිකන් කියලා බැලුව . . ඌ එකට හරියට උත්තර දුන්න .
     
    • Like
    Reactions: Lovtus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අප්පා .. උබ ක්‍රිකට් බලන්නේ නෑ නේද 🥱
    ගුගල් නෙවෙයි බන් ගුග්ලියක් කියල කිව්වේ .

    වෙච්ච නැති දෙයක් වෙලා වගේ මම නිකන් කියලා බැලුව . . ඌ එකට හරියට උත්තර දුන්න .

    🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගෑනිද GF ද මට මතක නෑ.
    GF කෙනෙක් ඉන්නව කිව්වෙ ඉස්සර. ඒකත් බොරුද? 🙈🤣
    පව් පව්. ගෙදර හුරතලේට හැදිලා හදිසියේ තාත්ත නැති උනාම ඩිප්‍රෙස් වෙන්න ඇති. ඔය කතා වැඩක් නෑ දැන්
     
    • Like
    Reactions: shenat