මේක හොදට තේරුම් ගනින් 🙏

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    මොන හුත්තක්ද මේ වෙන්නේ?. මේකෙන් තමා ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ප්‍රශ්නත් මේකෙම උන් හැදුවා ඒව ජීවිතේට පාඩමක් කරගත්තා විතරයි. දන්න උන් දන්නවා. කිසි කෙනෙක් එක්ක තරහක් නෑ ඒ කාලේ මරා ගත්තු උන් දැන් හොඳ යාළුවෝ. බූට් කාල පිස්සු කෙලිද්දි බේරාගත්තේ මේකේ උන්. උන් අද නිහඩයි ඒත් උන්ට උන්ගෙම කියලා ජීවිත වල වගකීම් එක්ක සුන්දර ජීවිත ගත කරනවා.

    මේක පවුලක් මචං පවුලට කෙලවන්න එපා 🙏 ඔය විදියට කරන දේවල් වලින් එලකිරියට මොනවත් උනොත් නම් මට නම් බැරි වෙයි ඒක අමතක කරන්න.

    මේක ජිවිතේ කොටසක් ජිටි වත් ඇඩ්මින් ලා වත් මොන පකෙක් වත් ලොකු නෑ. මේක තියන් ඉන්න වත්කමක් නැතුව වහල දැම්මොත් ඒත් හිත හදාගන්නවා. මේකේ එදා ඉඳන් ගියපු වටිනා දේවල් මතක harddisk පුරවලා තියෙන්නේ.

    හැබැයි කවුරු හරි මේකට කෙලෙව්වොත් වහන තැනට වැඩ සිද්ද කරලා වැහුවොත්. මම මගේ වගකීම් වලින් නිදහස් වෙන දවසට කිරියට යුක්තිය ඉෂ්ඨ කරනවා 🙏

    ඇඩෙනවා හුත්තෝ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    තවී , රෑට කෑවේ 🍞 ද ?
    විහිළු නෙවෙයි බං සිරාවට දුකයි. මේක තව අවුරුදු 100ක් යද්දී ලංකාවේ අන්තර්ජාල මහාවංශය වගේ වෙන්න තියන එකක්. ඒක එක එකාගේ ego වලට විනාශ වෙනවා කියල දැනෙද්දී.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,612
    113
    එකමත් එක රටක
    විහිළු නෙවෙයි බං සිරාවට දුකයි. මේක තව අවුරුදු 100ක් යද්දී ලංකාවේ අන්තර්ජාල මහාවංශය වගේ වෙන්න තියන එකක්. ඒක එක එකාගේ ego වලට විනාශ වෙනවා කියල දැනෙද්දී.
    මොකද උනේ ?? :eek:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,652
    317
    83
    Earth
    ඒ... පාර මොකද්ද වෙන්න යන්නේ..... :eek:
    කාලයක් DDoS කෑවා මතකයි... ලොග් වෙන්න බැරිව හිටියේ... අන්තීමට FB එකේ group එකක් හදාගෙන එකේ සෙට් උනා :D
    කොහොමත් මේකට කෙලවන්න ගොඩක් උන් බලාගෙන ඉන්නවා එදා ඉදන්.. :yes: ඒවා ඉතින් කොහෙද අපේ ජීටියා එක්ක :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන්නෙ අර ලොරි ටෝක් දිදී වෙන එකෙක් වගේ පෙනී ඉන්න පොන්නයා ගැනද? 😂

    මොනවද බන් උන්ට කරන්න පුලුවන්. ලොඳ පොන්නයෙක්. නිරංගයා නෙවෙයි කියල නං ෂුවර් 😂
     
    • Haha
    • Like
    Reactions: Lovtus and Cypress

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    ඒ... පාර මොකද්ද වෙන්න යන්නේ..... :eek:
    කාලයක් DDoS කෑවා මතකයි... ලොග් වෙන්න බැරිව හිටියේ... අන්තීමට FB එකේ group එකක් හදාගෙන එකේ සෙට් උනා :D
    කොහොමත් මේකට කෙලවන්න ගොඩක් උන් බලාගෙන ඉන්නවා එදා ඉදන්.. :yes: ඒවා ඉතින් කොහෙද අපේ ජීටියා එක්ක :rolleyes:
    Podi hope ekak thiyanawa balamu.
    සිරාවට බං 🥲
    Meka nathi unoth team up wemu wena kohe hari.
    mona pakektawath mukuth karanna ba ban.. baya wenna epa..
    Hmm
    අැයි මොකක්ද වුනේ?
    Dakke nadda
    උබ කියන්නෙ අර ලොරි ටෝක් දිදී වෙන එකෙක් වගේ පෙනී ඉන්න පොන්නයා ගැනද? 😂

    මොනවද බන් උන්ට කරන්න පුලුවන්. ලොඳ පොන්නයෙක්. නිරංගයා නෙවෙයි කියල නං ෂුවර් 😂
    Sure da?
    😕
    උඹ පාන්දර හීනයක් දැක්ක ද
    Ninda yanne na
     
    • Wow
    Reactions: Cypress