අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    ඔබගේ සිහින වාහනය ඉතා නම්‍යශීලි සහ විශ්වාස වන්තව ආනයකර ගැනීමට ඔබත් එන්න, අමතන්න.
    ඔබට අවශ්‍ය අකාරයට අවශ්‍ය මුදලට සරිලන වාහනයක් ජපානයෙන් ඔබගේ නමට හෝ අත්තිකාරම් මුදලක් ලබාදීම මගින් අප විසින් ආනයනය කරදීම. ඔබගේ අවශ්‍යතාවය සහ මූළ්‍ය හැකියාව මත.
     
    • Like
    Reactions: mr dodo

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    100% ක් හැම දෙයක්ම ලබාදීමට කටයුතු කරන අතර, ගණුදෙනු පිළිබද විනිවිදභාවය 100%. පෙන්වන වාහනය පිළිබ‍දව සහ එහි තත්වය පිළිබදව කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති අතර, වාහනය තිබෙන තත්වයෙන් ඔබ අතට පත්වනු ඇත. වාහනය තේරීම ඔබ විසින් කරනු ලබන අතර, එහි යම් යම් දෝෂයන් පවතින්නේ නම් ඒ පිළිබදව පැහැදිලි කරදීම.
    ඔබගේ කැමැත්තට සහ වාහනය සදහා දැරිය හැකි මුදලට පළමු තැන.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ah ubath Importer kenekda.:rofl::rofl: . anna auction walin ganna eka sure na kiyala thread ekak dala tiyenawa..:baffled::dull::oo::nerd::confused:
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ah ubath Importer kenekda.:rofl::rofl: . anna auction walin ganna eka sure na kiyala thread ekak dala tiyenawa..:baffled::dull::oo::nerd::confused:

    බොහෝම කලාතුරකින් එහෙම දේවල් වෙන්න පුළුවන්. බැරි නෑ. අනික තමයි මම වාහනය ගන්නේ ඔන කෙනා තෝරාලා දෙන එක. හැබැයි එකෙ තියෙන ගුනදොස් නම් එයාට පැහැදිලි කරලා දෙනවා.
    උදාහරණයක් විදියට,
    අපි හිතමු හැප්පුන වාහනයක් නම් Customer බලන්නේ, අපි එයාට එකේ තත්වය හොදට පැහැදිලි කරලා දෙනවා. තියෙන අඩු පාඩු. එහෙම කරලා එයා කැමතිනම් තමයි ඉසදිරියට යන්නේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ethakota auction sheet eke thibune boru nam, vehicle eka hodatama damage wela hadapu ekak nam, ubalatath eka notice une naththan customer ta legal action ekak ganda puluwanda?
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ethakota auction sheet eke thibune boru nam, vehicle eka hodatama damage wela hadapu ekak nam, ubalatath eka notice une naththan customer ta legal action ekak ganda puluwanda?

    Ne machan, ehema newei auction sheet awul nam api aniwaryen auction inspection ekak daanawa, ekata check karana de anuwa wenama geweem karanna one. Ehema balala yhamai ganne. Namuth ewath out yana welawal thiyenawa oya R condition ewata, R kiyanne 100% condition confirm karanna beri ewa, auction grade 4 idala udata hodai, hemawelema auction eken ganna one 4.5 and above ewa machan
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එමෙ නම් ඒවා නෑ බන්. ගොඩාක් වෙලාවට අපි වාහනේට ගෙවනවට වඩා Duty එකක් ගෙවන්න වෙනවා.

    මම මේකේ දාලා තිබ්බ ජපන් ඇල්ටෝ එකට වාහනේට ලක්ෂ 11 කට අඩු ගානක් ගෙව්වේ. නමුත් Duty එක ලක්ෂ 17 හමාරක් ගෙව්වා.