අවම දඩය 2500නම් උපරිම දඩය මෙන්න…

Oct 3, 2008
1,723
437
0
අවම දඩය 2500නම් උපරිම දඩය මෙන්න…

රථ වාහන සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව මුදල් ඇමති රවී කරුණානායක අයවැය කතාවේදී පැවසුවා. මෙය 2017 අයවැය යෝජනා අතුරින් වැඩියෙන්ම කතා බහ කෙරෙන මාතෘකාව වී ඇත. අවම දඩය 2500ක් වනවිට උපරිම දඩය රුපියල් කීයදැයි පොලිසියෙන් විමසූ විට උසස් පොලිස් නිලධාරියකු පැවසූවේ ඒ සම්බන්ධයෙන් පොලිසිය තවමත් දැනුවත් නොමැති බවය.

රථවාහන වැරැද්දක් සඳහා පොලිස් නිලධාරියකු විසින් නිකුත්කරනු ලබන දඩ පත්‍රිකාවක දැනට සඳහන් අවම දඩය රුපියල් 20කි. මෙම දඩය අයකරනු ලබන්නේ “ඉන්ධන ගැනීමේදී ගතයුතු ආරක්ෂක විධි“ සහ “පසුපසට පැදවීම“ යන වරදවලටය. අයවැය යෝජනා අනුව රුපියල් 2500ක් වන්නේ මෙම අවම දඩයන්ය.

රුපියල් 20 රුපියල් 2500ක් වනවිට එම දඩය වැඩිවන අගය වන්නේ 12500%කි. වත්මන් දඩ කොළයේ ඇති උපරිම දඩ මුදල වන්නේ රුපියල් 5000කි. ඒ “අවුරුදු 18ට අඩු අය රිය පැදවීම“ යන වරදටය. එම දඩ මුදල අවම දඩය වැඩිවන ප්‍ර‍තිශතයෙන් වැඩිකළහොත් දැනට රුපියල් 5000 දඩය, ඉදිරියේදී රුපියල් 625000ක් වියයුතුය.

වැරදි වැඩිම ගණනකට නියමව ඇති දඩය වන රුපියල් 500 ට ඉදිරියේදී රුපියල් 62500ක් ගෙවන්නට වනු ඇත.
source - nethgossip

02-9.jpg

 
  • Like
Reactions: thilina91
Oct 3, 2008
1,723
437
0
හද විශාල වෙලා හදේ දීප්තිය වැඩි වුණේ මම හදේ චූ කරපු නිසා හිටං.
-ජනපති සිරිසේන.
ජාතියන්තරය පමණක් නොව හද පවා ජයගත් අප සරල ජනපති ගැන ආඩම්භර නම් like කරන්න.

එසේම එතුමා ඇමරිකන් ධජය අසළ මුත්රා කළේ Donald Trump ට තම විරෝධතාව දැක්වීමටයි.

15085474_193798891076607_4041563611700443918_n.jpg

 
Last edited:
Oct 3, 2008
1,723
437
0
‍එදා මහින්ද රාජපක්ශ රජය අපකීර්තියට පත් කිරීමට තමා පුතා වන ප්‍රධාන් රණගල හට එජාපයේ තන්තුරක් ලබා දීමට ක්‍රියා කළ මොහු SSP ප්‍රේමලාල් රණගලයි. අද වන විට විශ්‍රාම ගොස් ඇති මොහු මේ වන විට ඉතා විශාල වැටුපකට සතොස ආයතනයේ රැකියාවක් කරයි.

මූලාශ්‍ර:
http://colombogazette.com/2016/07/13/cop-who-cracked-down-on-protests-picked-to-clean-up-sathosa/

මොහුගේ පුත් එජාප තරුණ ක්‍රියාකාරී ප්‍රධාන් රණගල අයවැය ගැන දැක්වූ අදහස් පහතින්

15107421_1696785913970970_6112915225543340724_n.jpg

 
Oct 3, 2008
1,723
437
0
2500 දඩය 15000ක් වෙයි

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ බීමතින් රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් දහසේ දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩිකිරීමටද තීරණය කර ඇති බවයි.
රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
source- neth news
 
Oct 3, 2008
1,723
437
0
දඩය තවත් වැඩිකරන්නැයි සුව ඇමතිගෙන් යෝජනා

මාර්ග නීති කඩ කිරීමේ දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා නීති පද්ධතිය කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි.
විනයවත් රටක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
source - nethnews