අවම බස්ගාස්තුව

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    රැ 5 ට පාන් කාපු කාලේනම් මතකයි. ඉස්කෝලේ ගියේ පයින් නිසා බස් ගාස්තු ගැන දන්නේ නෑ ඒ කාලේ. 🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අඩෝ අවම ගාස්තුව රුපියල් 3ටත් ගිය කාලයක් මතකයි. කිලෝමීටර් 4ටම රුපියල් 3යි ගත්තේ. 😣
    2000 මුල වගේ රුපියලටද කොහෙද තිබ්බ. එතකොට ටවුමෙ ඉදල ගෙදරට වීල් එකක 20ට ආවෙ. දැන් 150යි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සීට් ගානට ගෙනියන්න කියල ගාන වැඩි කරල දැන් පොල් පටවන් යනව වගේ සෙනග අදිනව