අවම බස්ගාස්තුව

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    🤣🤣🤣🤣 17යි. මුන් අරින හැටිවත් මිනිස්සු දන්නේ නෑ. කැමතිනම් 17 ගන්න පුලුවන්.
    මේ පජත ආන්ඩුවට වඩා බස් කොන්දොස්තරලා මිනිස්සු ගැන හිතනවා. හුගක් උන් උන් මිනිස්සු ගැන හිතලා 15ක් ගන්නවා. පෙලක් උන් ඉන්නවා 17ම ගන්න එවුන්.

    පජාත ආන්ඩුව කොරෝනා පිටින් දාලා ගේමක් නැතිව 1.2 වලින් වැඩිකරා. කොච්චර සෙනග හිටියත ගාන අඩුවෙන්නේ නෑ අයේ 🤣🤣🤣🤣🤣

    තාමත් මේ පාන්ඩුවට පුකදේන බල්ලෝ ඉන්නවනේ 🤣🤣
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    🤣🤣🤣🤣 17යි. මුන් අරින හැටිවත් මිනිස්සු දන්නේ නෑ. කැමතිනම් 17 ගන්න පුලුවන්.
    මේ පජත ආන්ඩුවට වඩා බස් කොන්දොස්තරලා මිනිස්සු ගැන හිතනවා. හුගක් උන් උන් මිනිස්සු ගැන හිතලා 15ක් ගන්නවා. පෙලක් උන් ඉන්නවා 17ම ගන්න එවුන්.

    පජාත ආන්ඩුව කොරෝනා පිටින් දාලා ගේමක් නැතිව 1.2 වලින් වැඩිකරා. කොච්චර සෙනග හිටියත ගාන අඩුවෙන්නේ නෑ අයේ 🤣🤣🤣🤣🤣

    තාමත් මේ පාන්ඩුවට පුකදේන බල්ලෝ ඉන්නවනේ 🤣🤣
    ඔව්. සෙනග අඩුවෙන් අරන් යන්නේ, සීට් ගානට විතරයි කියලා වැඩි කරා. දැන් පොල් පටවලා වගේ යනවා වැඩි කරපු ගාස්තුවටම. නොදැනෙන්න ඇරියේ ඒක නම් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    රුපියල් 14 යි

    Screenshot 2021-04-21 113449.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    රුපියල් 14 යි

    View attachment 121101
    එතකොට අවම ගාස්තුව 17 කරේ කෝකේද.
    දැන් අයේ වෙනස්කරලාද 14ට. හුගක් උන් තාම ගන්නවා 17.

    මන් යන එන වේලාවේ හැටියට මට ඒක වටිනවා 17ට වඩා. ඒක නිසා මන් කෝමත් 20 දීලා යන්නේ ඉතුරු ගන්නේ නැතිව. මොකද ඔය යන එන bus එකක් එහේ මේහේ උනොත් 100 දීලා ත්‍රීවීල් එකක යන්න එපැයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කලින් 12 යි කොරෝනා හින්දා 14 ක් වගේ උනා... ඉතුරු රුපියල මිස්සින් නිසා 15 යි 🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rs 100 walat ikmanin yay. so no difference between a developing country and 3rd world country... income will be the same. Thanks to 69 laks
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    අඩෝ අවම ගාස්තුව රුපියල් 3ටත් ගිය කාලයක් මතකයි. කිලෝමීටර් 4ටම රුපියල් 3යි ගත්තේ. 😣
    Mata 1.50 and 1 rs mathakai. School ake ice packet eka 0.50 mathakai.

    Umba podi kaleth full ticket Aran thiyenne. :D
     
    • Sad
    Reactions: Heshan Daminda