අවම මිළ සහ පාලන මිළ Explanation needed

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අවම මිළ හා පාලන මිළ කියන්නේ මොකක්ද?
    කාටද මේක හරියටම විසදන්න පුලුවන්?

    මං හිතනවා ලංකාවේ මේක සාර්තක නෑ කියලා.

    ලංකාවේ කොහේ පාන් ගෙඩියක් හැදුවත් Cost එක රුපියල් 40/= කියලා හිතමු. (ලොකු බේකරි චේන් වල ඊට වඩා අඩුවෙන් හදන්න පුලුවන් Caravan, Green cabin etc)

    ඔය රුපියල් 40/= හදන පාන් ගෙඩියේ කොලිටි එකයි බරයි දෙකම හැම ගෙඩියෙම එකයි කියමුකෝ. ඒත් ඕකට ප්‍රොෆිට් එක තීරණය කරන්නෙ කවුද? පාරිභෝගික සේවා අදිකාරියද? ප්‍රොෆිට් එක 10 කියලා 50 ට විකුණනවා කියලා හිතමුකො හන්දියේ නෝමල් කඩේක. එතකොට අර Caravan, Green cabin වගේ නමක් තියන එකක් ප්‍රොෆිට් එකට අමතරව නමට ගානක් තියලා 65/= විකුණවා කියලා හිතමු.

    ටික කාලයක් යනකොට අර හන්දියේ නෝමල් කඩ ටික එකතු වෙලා කතා වෙලා සංගමයක් හදාගෙන ප්‍රොෆිට් එක තව 5ක් එකතු කරලා 55/= ට විකුණනවා. හැබැයි කොස්ට් එක එක ගානමයි. රජයෙන් කියනවා 50/= දෙන්න කියලා. අරුන් කියනවා බෑ කියලා, බේකරියේ සේවකයන්ගේ පඩි වැඩි කලා මිනිස්සු හොයාගන්න නෑ අනම් මනම් කියලා. සංගම් අටවන් ඉන්න නිසා අලුතෙන් කඩයක් දාන එකෙක්ටවත් රුපියල් 50/= ට විකුණන්න දෙන්නෙත් නෑ. පාන් ගෙඩියක අවම මිළ කිව්වම කරන්නේ පාන්ගෙඩියේ කොලිටි එක අඩු කරන එක. ලොකු බේකරි එකේ නමට පාලන මිලක් දාන්න බෑ ඒක තමා ඇත්ත කතාව. පොඩි බේකරි කාරයන්ට තමා ඔය පාලණ මිල දාන්න වෙන්නෙ. මේවා බලන පාරිභෝගික සේවා අදිකාරිය අයවත් එන්නේ නම් නෑ.
     
    • Like
    Reactions: ttj

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බියර් ටින් එකක මාර්ක් ප්‍රයිස් එකක් එනවා හරි , උපරිම සිල්ලර මිල. මේ උපරිම සිල්ලර මිල ඇතුලේ , සියලුම , බදු සහ ලාබංශ ඇතුලත් . MRP => දැන් මෙන්න මේ ගානට තමයි මේක මාර්කට් එකේ විකුනන්නේ ( විකුනන්න ඕන ) . හැබැයි , ඒ අයිටම් එකම රෙස්ටුරන්ට් එකක , ස්ටාර් ක්ලාස් හොටෙල් එකක විකුනන්නේ MRP මිලටමද ?

    එතකොට එහෙම වෙන්නේ ඇයි ?

    අවම මිලට අඩුවෙන් දෙන්න බැරි කතාවක් නැහැ බන් , අවම මිලට අඩුවෙන් දෙනකොට , අනිත් අයට පුළුවන් ඒ මිලට අරන් , ප්රෝෆිට් එකක් විතරක් තියන් average ප්‍රයිස් එකට විකුනන්න, වැඩි ලාබයක් අරන් . :) .

    උබේ උදාහරනේ ගනින් .

    A => ප්‍රඩක්ෂන් කරන එකෙක්
    B => ප්‍රඩක්ෂන් කරන තව එකෙක්

    ප්‍රඩක්ෂන් කෝස්ට් එක 20යි , දෙන්නටම කොස්ට් එක සමානයි කියල අසම්ප්ෂන් එකක් ගමු . ( එහෙම නොවෙන්න පුළුවන් රියල් සිනරියෝ වලදී ) .

    A කියනවා - මේක 55යි . (අවම මිල ) - ලාබෙ
    B කියනවා - මේක 50ට දෙන්න පුළුවන් .

    හරි ,

    ඔන්න එනවා C කියල බුවෙක් .

    මූ B ගෙන් 50ට අරන් 55ට විකුනනවා . කෝස්ට් එක 0, ප්රෝෆිට් 5 .

    ප්රෝෆිට් මාරිජින් ටික හදල බලහන් , කාටද ලාබ කියල .

    A = 75%
    B = 50%
    C = 100%

    A , බ ගෙන් අරන් විකුණුවොත් මොකද වෙන්නේ එතකොට ? ගණන් හදල බලහන් .

    මෙටික කල්පනා කරහන් , උබට යමක් තේරයි
     
    • Like
    Reactions: pradeepsu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සංගම් අටවන් ඉන්න නිසා අලුතෙන් කඩයක් දාන එකෙක්ටවත් රුපියල් 50/= ට විකුණන්න දෙන්නෙත් නෑ.
    රජයෙන් කරන්න ඕන මේක නවත්තන්න එක විතරයි... පාලන මිල දාලා ඔවා විසඳන්න බෑ... වෙළදාමේ තරගකාරිත්වය මගින් මිල අඩු වෙන්න දෙන්න ඕන... ඒ තරගකාරිත්වය බදා එනවනම් ඒවා නවත්තන්න එක තමයි රජයේ වගකීම...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බියර් ටින් එකක මාර්ක් ප්‍රයිස් එකක් එනවා හරි , උපරිම සිල්ලර මිල. මේ උපරිම සිල්ලර මිල ඇතුලේ , සියලුම , බදු සහ ලාබංශ ඇතුලත් . MRP => දැන් මෙන්න මේ ගානට තමයි මේක මාර්කට් එකේ විකුනන්නේ ( විකුනන්න ඕන ) . හැබැයි , ඒ අයිටම් එකම රෙස්ටුරන්ට් එකක , ස්ටාර් ක්ලාස් හොටෙල් එකක විකුනන්නේ MRP මිලටමද ?

    එතකොට එහෙම වෙන්නේ ඇයි ?

    අවම මිලට අඩුවෙන් දෙන්න බැරි කතාවක් නැහැ බන් , අවම මිලට අඩුවෙන් දෙනකොට , අනිත් අයට පුළුවන් ඒ මිලට අරන් , ප්රෝෆිට් එකක් විතරක් තියන් average ප්‍රයිස් එකට විකුනන්න, වැඩි ලාබයක් අරන් . :) .

    උබේ උදාහරනේ ගනින් .

    A => ප්‍රඩක්ෂන් කරන එකෙක්
    B => ප්‍රඩක්ෂන් කරන තව එකෙක්

    ප්‍රඩක්ෂන් කෝස්ට් එක 20යි , දෙන්නටම කොස්ට් එක සමානයි කියල අසම්ප්ෂන් එකක් ගමු . ( එහෙම නොවෙන්න පුළුවන් රියල් සිනරියෝ වලදී ) .

    A කියනවා - මේක 55යි . (අවම මිල ) - ලාබෙ
    B කියනවා - මේක 50ට දෙන්න පුළුවන් .

    හරි ,

    ඔන්න එනවා C කියල බුවෙක් .

    මූ B ගෙන් 50ට අරන් 55ට විකුනනවා . කෝස්ට් එක 0, ප්රෝෆිට් 5 .

    ප්රෝෆිට් මාරිජින් ටික හදල බලහන් , කාටද ලාබ කියල .

    A = 75%
    B = 50%
    C = 100%

    A , බ ගෙන් අරන් විකුණුවොත් මොකද වෙන්නේ එතකොට ? ගණන් හදල බලහන් .

    මෙටික කල්පනා කරහන් , උබට යමක් තේරයි
    Oya system eka kadanna tamai oona.
    රජයෙන් කරන්න ඕන මේක නවත්තන්න එක විතරයි... පාලන මිල දාලා ඔවා විසඳන්න බෑ... වෙළදාමේ තරගකාරිත්වය මගින් මිල අඩු වෙන්න දෙන්න ඕන... ඒ තරගකාරිත්වය බදා එනවනම් ඒවා නවත්තන්න එක තමයි රජයේ වගකීම...
    Competitive ekak awama sanganayak hadan hamoma eka gaanakata agree wenawa. Ehema nokara inna bari widiyata un wade kerenawa anith kada karayintath.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Oya system eka kadanna tamai oona.

    Competitive ekak awama sanganayak hadan hamoma eka gaanakata agree wenawa. Ehema nokara inna bari widiyata un wade kerenawa anith kada karayintath.
    Sangamayak kiyannema Monopoly ekak.

    Issara Bus Gamunuwa mara powerful.

    Mahinda kare thawath sangam keepayak hadapu eka. Aru puken giya.
     
    • Like
    Reactions: diazkolla