අවම මිළ හා පාලන මිළ කියන්නේ මොකක්ද?
කාටද මේක හරියටම විසදන්න පුලුවන්?
මං හිතනවා ලංකාවේ මේක සාර්තක නෑ කියලා.
ලංකාවේ කොහේ පාන් ගෙඩියක් හැදුවත් Cost එක රුපියල් 40/= කියලා හිතමු. (ලොකු බේකරි චේන් වල ඊට වඩා අඩුවෙන් හදන්න පුලුවන් Caravan, Green cabin etc)
ඔය රුපියල් 40/= හදන පාන් ගෙඩියේ කොලිටි එකයි බරයි දෙකම හැම ගෙඩියෙම එකයි කියමුකෝ. ඒත් ඕකට ප්රොෆිට් එක තීරණය කරන්නෙ කවුද? පාරිභෝගික සේවා අදිකාරියද? ප්රොෆිට් එක 10 කියලා 50 ට විකුණනවා කියලා හිතමුකො හන්දියේ නෝමල් කඩේක. එතකොට අර Caravan, Green cabin වගේ නමක් තියන එකක් ප්රොෆිට් එකට අමතරව නමට ගානක් තියලා 65/= විකුණවා කියලා හිතමු.
ටික කාලයක් යනකොට අර හන්දියේ නෝමල් කඩ ටික එකතු වෙලා කතා වෙලා සංගමයක් හදාගෙන ප්රොෆිට් එක තව 5ක් එකතු කරලා 55/= ට විකුණනවා. හැබැයි කොස්ට් එක එක ගානමයි. රජයෙන් කියනවා 50/= දෙන්න කියලා. අරුන් කියනවා බෑ කියලා, බේකරියේ සේවකයන්ගේ පඩි වැඩි කලා මිනිස්සු හොයාගන්න නෑ අනම් මනම් කියලා. සංගම් අටවන් ඉන්න නිසා අලුතෙන් කඩයක් දාන එකෙක්ටවත් රුපියල් 50/= ට විකුණන්න දෙන්නෙත් නෑ. පාන් ගෙඩියක අවම මිළ කිව්වම කරන්නේ පාන්ගෙඩියේ කොලිටි එක අඩු කරන එක. ලොකු බේකරි එකේ නමට පාලන මිලක් දාන්න බෑ ඒක තමා ඇත්ත කතාව. පොඩි බේකරි කාරයන්ට තමා ඔය පාලණ මිල දාන්න වෙන්නෙ. මේවා බලන පාරිභෝගික සේවා අදිකාරිය අයවත් එන්නේ නම් නෑ.

.