අවයවයේ ප්‍රමාණය ?
ethulata waren machanla
ෆේක් එකක් හදන් ආවට සමාවෙයල්ල මුලින්
මිට ටික දවසකට කලින් එළකිරියේ ත්‍රෙඩ් එකක් දැක්ක හොමෝන ගැන අහල ලිංගික අවයවයේ දිග ගැන..
මටත් දැන් ටිකක් බයයි මචංලා..මගේ දිග වෙන්න කලින් අගල් 2.5 ක් වගේ .. සෘජු වුනාම (නැග්ගම) අගල් 3.5- 4ත් අතර. මේ ප්‍රමාණය ලිංගික කාර්යය කරන්න මදිද?
අපේ රටේ (ආසියාවේ වගේ) සෘජු වුනාම සාමාන්‍ය ප්‍රමාණය කියද?
මම අහල තියෙනවා කොරියාවේ වගේ මේ ගාන කියලා statistics බලපුවම දැක්කෙ.
මිට වඩා අඩුම අගලක්වත් දික් කරගන්න බැරි වෙයිද බං
විහිලුවකට ගන්න එපා මචංලා. බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න.
ethulata waren machanla
ෆේක් එකක් හදන් ආවට සමාවෙයල්ල මුලින්
මිට ටික දවසකට කලින් එළකිරියේ ත්‍රෙඩ් එකක් දැක්ක හොමෝන ගැන අහල ලිංගික අවයවයේ දිග ගැන..මටත් දැන් ටිකක් බයයි මචංලා..මගේ දිග වෙන්න කලින් අගල් 2.5 ක් වගේ .. සෘජු වුනාම (නැග්ගම) අගල් 3.5- 4ත් අතර. මේ ප්‍රමාණය ලිංගික කාර්යය කරන්න මදිද?