අවයව_ජාවාරමට_දරුවා_විකුණාලා
අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකුණු පොහොට්ටු සභාපති අත්අඩංගුවට
සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට.
තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත.
ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි.
source
PS- මේ news එක බොරුයි කියලා සමහරු කියලා තිබුනා , මේ තියෙන්නේ ස්වර්ණවාහිනියේ ගියපු news එක Video එකේ 13.21 ඉඳලා බලන්න

Last edited: