අවරුද්දටවත් නිවාඩු නොදෙන සක්කිලි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :yes::yes::yes::yes:
    මෙකෙ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ ලන්කාව දියුනු එන්නේ නැත්තේ ලන්කාවේ නිවාඩු වැඩි නිසා කියලා. එත් ඇත්තටම බැලුවොත් අපේ රටේ අවුරුද්දකටතියෙන වැඩකරන පැය ගනන් වැඩ්යි දියුනු රටවලට වඩා.ගොඩක් එවුන් හිතනින්නේ ඉලක්කම්වලින් දියුනුවුනාම ඇති කියලා .ඒත් ඇත්තටම රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මානසික මට්ටම ඉහලයන්නේ නැතුව ලබනාඅර්ථිකමය දියුනුව වැඩක් නෑ. අනික ලන්කාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැටි නිසා වැඩ කරන දවසක වැඩට යන ක ඇරෙන්න වෙනකිසි දෙයක් කරන්න්න බෑ.(අපේ රටේ වැඩකරන වෙලාවේ සේවකයෙක්ගෙ කාර්යක්ෂමතාව අඩුයි.ඒක වෙනම කහාවක්.)

    දියුණු රටවල නිවාඩු අඩුයි කියන තර්කෙ තමා සිංහලු දාන්නේ (මේක ඔය ධානාත්මක චින්තන සොන්නයන්ගේ බයිලා බං)
    ඔය එකෙක් වත් කියන්නේ නෑ ඒ රටවල ගෙවන්නේ පැය ගානට. ඉතිං නිවාඩු අඩු උනත් වැඩ කරන විදිහට ගෙවීමත් ඉහලයි. යටිතල පහසුකම් උපරිමයි.

    ලංකාවේ අපි ආණ්ඩුවේ ඉස්පිරිතලෙකින් බෙහෙත් ගන්න ගියොත් දවසම කට්ට (යන්න එපා ද? බදු ගෙවන්නේ එකට. නොමිලේ දෙන සේවා ගන්න)

    නිවාඩු ඕනෑමයි ලංකාවේ ලයිෆ් ඒකෙ හැටියට
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    දියුණු රටවල නිවාඩු අඩුයි කියන තර්කෙ තමා සිංහලු දාන්නේ (මේක ඔය ධානාත්මක චින්තන සොන්නයන්ගේ බයිලා බං)
    ඔය එකෙක් වත් කියන්නේ නෑ ඒ රටවල ගෙවන්නේ පැය ගානට. ඉතිං නිවාඩු අඩු උනත් වැඩ කරන විදිහට ගෙවීමත් ඉහලයි. යටිතල පහසුකම් උපරිමයි.

    ලංකාවේ අපි ආණ්ඩුවේ ඉස්පිරිතලෙකින් බෙහෙත් ගන්න ගියොත් දවසම කට්ට (යන්න එපා ද? බදු ගෙවන්නේ එකට. නොමිලේ දෙන සේවා ගන්න)

    නිවාඩු ඕනෑමයි ලංකාවේ ලයිෆ් ඒකෙ හැටියට

    couple od days went to gov hospital. had to wait around 5 hours to get the job done
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    EMINƎM;23075246 said:
    sinhala slaves bump.
    niwadu ganna kalin me rate transport hadanna one bn
    rassawata yana ekai enawai arenna wena magulak krnna ba me rate :angry:

    True...
    Paratama Kale hari
    Den nam Epa wela inne
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    සහතික ඇත්ත බන් .පිටරටවල් වල දියුණු මිනිස්සු වෙලාවට වැඩට එනවා. Working hours වල පන යනකම් අකුරට වැඩ කරනවා.ඒකට හරියන හොද පඩියකුත් ලැබෙනවා. ඒවගේම නිවාඩුත් හොදට තියනවා.ජිවිතේ enjoy කරනවා. මේවගේ කාලකණ්ණි රටවල් වල තමා මේ කරදර ඔක්කොම. මෙරට පෞද්ගලික අන්ශයේ ඉන්න ටයි කොට් ඇති නැති පහළ සහ මද්යම සේවකයා අනිවාර්යයෙන් වහලෙක් .. ඒකයි ඇත්ත කතාව .එහෙමජිවත් වෙලා වැඩක් නෑ..එහෙම සල්ලි හොයලත් වැඩක් නෑ.. අපි ඔක්කොම මැරෙන මිනිස්සු.. පෞද්ගලික අන්ශයේ වෘත්තීය සන්ගම් නෑහෑ මේ ප්රශ්ණ ගැන රජයට බලපෑම් කරන්න. මේ අසාදාරණකම්වලට විරුද්දව නීති හැදෙන්න ඔනි.:angry:

    ලන්කාවේ ඉන්න ළිo මැඩියෝ හිතන් ඉන්නේ වේලක්වත් කන්නේ නෑතිව වැඩකරල තමයි රටවල් දියුණු වෙන්නේ කියලා.ඔක කොදෙව් මානසිකත්වය.. රටක් දියුණු වෙන්න ඒ රටේ මිනිස්සුන්ගේ කායික සහ මානසික නිරොගිත්වය අනිවාර්ය දෙයක් . සේවකයා වහලෙක් කලාම ඒක ඉටු වෙන්නේ නෑ.උඹලට කියන්න මම දන්න බැoකු මෑනේජර්ලා කිහිපදෙනෙක්ම ඉන්නවා රස්සාව නිසා ඒකෙන් එන පීඩනය නිසා කොලෙස්ටරොල්,ආතතිය,දියවැඩියාව ,gastritis හදාගත්ත…බටහිර වෙදකම උනත් අද පිලිගන්නවා මිනිස්සුන්ට 80%ක්ම ලෙඩ හැදෙන්න මනස යහපත්ව නොතිබිමෙන් කියලා.. හෙවත් ලෙඩ හැදෙන්නේ මනසින් කියලා. මිනිස්සුන්ට වැලදෙන හුගක් ලෙඩ මනෝකායික ලෙඩලු.:angry:

    වැඩ කරන වෙලාවට කැපවීමෙන් තමන්ගේ සේවය මේ රටේ ඉන්න උන් දෙන්නෙත් නෑ.අන්න ඒක සේවකයන්ගේ වැරදි. වැඩ හොදට ඉටු කලානම් හාම්පුතාට වුනත් හිතෙනවා ( ඌට මනුස්සකමක් තියනවනම් විතරක් ) නිවාඩු යවන්න..:rolleyes:
    :yes:
    :yes:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    වැඩ කරන වෙලාවට කැපවීමෙන් තමන්ගේ සේවය මේ රටේ ඉන්න උන් දෙන්නෙත් නෑ.අන්න ඒක සේවකයන්ගේ වැරදි. වැඩ හොදට ඉටු කලානම් හාම්පුතාට වුනත් හිතෙනවා ( ඌට මනුස්සකමක් තියනවනම් විතරක් ) නිවාඩු යවන්න..:rolleyes:

    හොඳට වැඩ කරන්න කරන්න උගෙන් තවත් මරව මරව වැඩගන්න බන් මහ උන් හදන්නෙ....අනික වැඩක් හොඳට කරා කියල ඒකෙ ක්‍රෙඩිට් එක දෙන්නවත් මුන් හිතන්නෙ නෑ..මොකද ඩිමාන්ඩ් කරයි කියල..කොරන්න දෙයක් නැති කමට ජොබක් කරන්නෙ..මැරෙනකන් රෝල ගහගන්න එපැයි...

    :no::no::no: