මෙකෙ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ ලන්කාව දියුනු එන්නේ නැත්තේ ලන්කාවේ නිවාඩු වැඩි නිසා කියලා. එත් ඇත්තටම බැලුවොත් අපේ රටේ අවුරුද්දකටතියෙන වැඩකරන පැය ගනන් වැඩ්යි දියුනු රටවලට වඩා.ගොඩක් එවුන් හිතනින්නේ ඉලක්කම්වලින් දියුනුවුනාම ඇති කියලා .ඒත් ඇත්තටම රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මානසික මට්ටම ඉහලයන්නේ නැතුව ලබනාඅර්ථිකමය දියුනුව වැඩක් නෑ. අනික ලන්කාවේ ප්රවාහන ක්ෂේත්රයේ හැටි නිසා වැඩ කරන දවසක වැඩට යන ක ඇරෙන්න වෙනකිසි දෙයක් කරන්න්න බෑ.(අපේ රටේ වැඩකරන වෙලාවේ සේවකයෙක්ගෙ කාර්යක්ෂමතාව අඩුයි.ඒක වෙනම කහාවක්.)
දියුණු රටවල නිවාඩු අඩුයි කියන තර්කෙ තමා සිංහලු දාන්නේ (මේක ඔය ධානාත්මක චින්තන සොන්නයන්ගේ බයිලා බං)
ඔය එකෙක් වත් කියන්නේ නෑ ඒ රටවල ගෙවන්නේ පැය ගානට. ඉතිං නිවාඩු අඩු උනත් වැඩ කරන විදිහට ගෙවීමත් ඉහලයි. යටිතල පහසුකම් උපරිමයි.
ලංකාවේ අපි ආණ්ඩුවේ ඉස්පිරිතලෙකින් බෙහෙත් ගන්න ගියොත් දවසම කට්ට (යන්න එපා ද? බදු ගෙවන්නේ එකට. නොමිලේ දෙන සේවා ගන්න)
නිවාඩු ඕනෑමයි ලංකාවේ ලයිෆ් ඒකෙ හැටියට



