අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
    අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
    මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
    අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
    මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
    nope. but ammai thathai dennama yanna ona
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
    අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
    මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
    මට මාස තුනේ පොඩි එකාව අරන් යන්න වුනා කොවිඩ් කාලේ.
    ලංකාවේ නෙවේ හැබැයි. වෙන රටක සිරි ලන්කන් එම්බසියෙන් ගන්න.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    One na. Mage poddata 1 year. Mama next month yanawa hadanna. Call ekak dunna unta. Ekkan enna epa keewa. Mathak karala consent letter eka aran yanna.
     
    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    mama duwata haduwa 3 years parents consent form ekk thiyenawa fill karanda and birth certificates okkoma aran giyanam hari. bio matric on na ath pen nanda oni
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕන නෑ. අපි හැදුවා. බබාගෙ ෆෝම් සෙට් එකත් එක්ක අම්මගෙයි, තාත්තගෙයි බර්ත් සෙටිෆිකේට්ස් අරගන යන්න.
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    පාස්පොර්ට් ඇපොයින්ට්මන්ට් දානකොට Acknowledgement No කියන්නෙ මොකක්ද.? එතනින් පොටො එක ගහගන්නව නම් මෙතන මොකක්ද දාන්නෙ.?
    Also, Applicant Name බබගෙ විස්තර ද දාන්න ඕනෙ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Machan Passport Application form eke Address kiyana thana thiyena kotuwala address eka fill karanna umbalata madi wela nadda?
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    පාස්පොර්ට් ඇපොයින්ට්මන්ට් දානකොට Acknowledgement No කියන්නෙ මොකක්ද.? එතනින් පොටො එක ගහගන්නව නම් මෙතන මොකක්ද දාන්නෙ.?
    Also, Applicant Name බබගෙ විස්තර ද දාන්න ඕනෙ?
    ඒ ෆොටො Acknowledgement No ඒක ඔනම නැ ඇපොයින්ට්මන්ට් දාන්න.බාබාගේ නම දාලා උබෙ NIC No එක දාපන්.
    බබා එක්කන් යන්න ඔනෙ නැ

    Machan Passport Application form eke Address kiyana thana thiyena kotuwala address eka fill karanna umbalata madi wela nadda?
    එලියෙන් ලියපන් අවුලක් නැ
    ------ Post added on Aug 26, 2022 at 3:31 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    mage babata masa 11i. eyatath huaduwa.baba aran giyoth lesie. security lady kenek ennawa. eya polime essarahatama danawa. hada gaththata passe podi ganak athata denna. mage wadeta giye 30 min withara.