nope. but ammai thathai dennama yanna onaඅවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
මට මාස තුනේ පොඩි එකාව අරන් යන්න වුනා කොවිඩ් කාලේ.අවරුදු 3ක පොඩි ළමයෙක්ට passport හදන්න ලමයව passport office එකට අරන් යන්නම ඕනද ?
අම්මයි තාත්තයි ගියාම ඇති කියල සමහරු කියල තිබ්බ
මේ දවස් වල covid case නිසා බබාව අරන් යන්න බයයි
danna kenek template ekak denna mekatanodanna kamata ahanne consent letter kiyanne mokadda. komada eka liyanna ona
danna kenek template ekak denna mekata
http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/request_letter.pdfnodanna kamata ahanne consent letter kiyanne mokadda. komada eka liyanna ona
ඒ ෆොටො Acknowledgement No ඒක ඔනම නැ ඇපොයින්ට්මන්ට් දාන්න.බාබාගේ නම දාලා උබෙ NIC No එක දාපන්.පාස්පොර්ට් ඇපොයින්ට්මන්ට් දානකොට Acknowledgement No කියන්නෙ මොකක්ද.? එතනින් පොටො එක ගහගන්නව නම් මෙතන මොකක්ද දාන්නෙ.?
Also, Applicant Name බබගෙ විස්තර ද දාන්න ඕනෙ?
එලියෙන් ලියපන් අවුලක් නැMachan Passport Application form eke Address kiyana thana thiyena kotuwala address eka fill karanna umbalata madi wela nadda?
line ekata yatin liyanna awulak na. babalage name wala ida madi una. mamath ehema kaleMachan Passport Application form eke Address kiyana thana thiyena kotuwala address eka fill karanna umbalata madi wela nadda?