අවරුදු 32 ට ලක්ෂ 46

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    නියමයි මචෝ තව සල්ලි ගුණාකාර වෙලා ඔයාට ලැබේවා !,කොච්චර කාලයක් ගියාද හොයන්න කොහොමද ඉතුරු කලේ සහෝ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Awrurudu 10 යම heemita ඉතුරු කරා. මොන භාදක ආවත්. ගොඩක් අනවශ්‍ය වියදම් ආවම kara...

    Invest karapan ban monata hari owa. Salli bank eke thibbata wedak ne. Watinakama adu wenwa withrai wenne.

    Bro, the value of the money is depreciating, do some investments.

    උබේ original elakiri name1 mokakda

    ඕක කියන්ඩම අකවුන්ට් එකක් හැදුවෙ මේකේ උන් උබව පැහැරගනි කියල හිතලද

    නියමයි මචෝ තව සල්ලි ගුණාකාර වෙලා ඔයාට ලැබේවා !,කොච්චර කාලයක් ගියාද හොයන්න කොහොමද ඉතුරු කලේ සහෝ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
    ❤❤❤
    ------ Post added on Feb 27, 2021 at 7:25 PM
     
    • Like
    Reactions: Common man

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    ජයවේවා!

    නියමයි මචෝ තව සල්ලි ගුණාකාර වෙලා ඔයාට ලැබේවා !,කොච්චර කාලයක් ගියාද හොයන්න කොහොමද ඉතුරු කලේ සහෝ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
    ❤❤

    mama traget karan hitiye 5yrs walata 60laks.
    eth me spa, badu seen, foods nisa eka maga aruna.
    dan ayeth patan ganna ona save karanna.
    ඔවා තේරුමක් සහ ඉවරයක් නැති දේවල්
    ------ Post added on Feb 27, 2021 at 7:27 PM
     
    • Like
    Reactions: Honey Bunch

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ඉඩමක් අරන් දාපන්... බැන්කුවෙ තියන්න එපා බං ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි..
     
    • Like
    Reactions: shenat and 0x9

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉඩමක් අරන් දාපන්... බැන්කුවෙ තියන්න එපා බං ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි..
    මාත් කියන්නේ මේක සල්ලි bank තියන්න එපා
    Ekko $walin thiypan
    Lkr සත 5 විස්වාස නෑ

    Sorry uba kamathi dewal krapn.
    Minissu kiyana dewal nokarana taramata hodai
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    umbe income eka anuwa thama...
    100,000 ta aduwaen salary ganna kenekta 10 year walata oka honda saving ekak..
    business ekak karala gemak gahapu ekekta oka 3 month income eka...
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....


    උඹේ මාසික ආදායම කීයක් උනාද මචන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    බැංකුවේ නොදා invest කරපන් මොකකට හරි. account වල තිබ්බොත් වාෂ්ප වෙනවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    නියමයි. මට 34ක් වෙලා ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂ 35ක ‍කාර් එකක් විතරයි. :-)
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අඩෝ...මට 30යි.... ජීවිතේටම හම්බ කරල තියෙන්නෙත් ලක්ශ 20ක් 25ක් වගේ... ඉතුරු කරල තියෙන්නෙ ලක්ශ 5ක් වගේ.... 😂😂😂😂
    එල මචං උඹ...