අවරුදු_ප්‍රොමෝ

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අවරුදු_ප්‍රොමෝ

    මේ දවස්වල යන හොට් හොට්ම ප්‍රොමෝ ටික බෙදාගනිමුද ?
    මම දන්නේ නැති නිසා eZ Cash%30ක ඩිස්කවුන්ට් එක මගහැරුනා :sorry:
    daraz zඑකේ 200reload කරාම 400ක් ලැබෙනප්‍රොමෝ එකත් මගහැරුනා:sorry: ...

    ක්‍රෙඩිට් කාඩ ප්‍රොමෝ වලට වඩා ෆ්රිමි eZ Cash වගේ හැමෝටම ගන්න පුළුවන් PROMOS ටිකක් දාගෙන යමු බලන්න මම දන්න ටිකක් දාන්නම් ,


    pizzahut එකේ ඔන්ලයින් ඔඩර් වලට large pan pizzas දෙකක් ලැබෙනවා for Rs.2800/- හැබැයි
    Signature range පිසා වෙනකම් විතරයි දෙන්නේ

    cargills foodcity %10 වව්චර් එකක් දෙනවා 2500ට වඩා ගත්තාම මැලිබෙන් ,කිස්ට් ලයිෆ්බෝයි වගේ වෙළද නාම 5ක් ගත්තාම
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    48365350_10156993176518724_1888765418068246528_n.jpg
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    meka maha labbe promotion ekak. voucher denawa. habai eka redeem karanna 2500ta wada badu ganna ona apahu 31st Jan kalin :D. mewa promo nemai kada wada ganeema :D

    එහෙම අවුලක් නැහැ බන් මට නම් ඒ බිලටම අඩු කරා එවලේම ,
    eg 5300 බිල නම් 500 වව්චාරයක් ලැබුනා ඒ වව්ච්රෙන් බිල අඩු කරන්නද කියලා අහලා බිලෙන් අඩු කර ගෙව්වේ රු 4800ක්