අවරුදු_ප්‍රොමෝ
මේ දවස්වල යන හොට් හොට්ම ප්‍රොමෝ ටික බෙදාගනිමුද ?
මම දන්නේ නැති නිසා eZ Cash%30ක ඩිස්කවුන්ට් එක මගහැරුනා
daraz zඑකේ 200reload කරාම 400ක් ලැබෙනප්රොමෝ එකත් මගහැරුනා
...
ක්‍රෙඩිට් කාඩ ප්‍රොමෝ වලට වඩා ෆ්රිමි eZ Cash වගේ හැමෝටම ගන්න පුළුවන් PROMOS ටිකක් දාගෙන යමු බලන්න මම දන්න ටිකක් දාන්නම් ,
pizzahut එකේ ඔන්ලයින් ඔඩර් වලට large pan pizzas දෙකක් ලැබෙනවා for Rs.2800/- හැබැයි
Signature range පිසා වෙනකම් විතරයි දෙන්නේ
cargills foodcity %10 වව්චර් එකක් දෙනවා 2500ට වඩා ගත්තාම මැලිබෙන් ,කිස්ට් ලයිෆ්බෝයි වගේ වෙළද නාම 5ක් ගත්තාම
මේ දවස්වල යන හොට් හොට්ම ප්‍රොමෝ ටික බෙදාගනිමුද ?
මම දන්නේ නැති නිසා eZ Cash%30ක ඩිස්කවුන්ට් එක මගහැරුනා

daraz zඑකේ 200reload කරාම 400ක් ලැබෙනප්රොමෝ එකත් මගහැරුනා
...ක්‍රෙඩිට් කාඩ ප්‍රොමෝ වලට වඩා ෆ්රිමි eZ Cash වගේ හැමෝටම ගන්න පුළුවන් PROMOS ටිකක් දාගෙන යමු බලන්න මම දන්න ටිකක් දාන්නම් ,
pizzahut එකේ ඔන්ලයින් ඔඩර් වලට large pan pizzas දෙකක් ලැබෙනවා for Rs.2800/- හැබැයි
Signature range පිසා වෙනකම් විතරයි දෙන්නේ
cargills foodcity %10 වව්චර් එකක් දෙනවා 2500ට වඩා ගත්තාම මැලිබෙන් ,කිස්ට් ලයිෆ්බෝයි වගේ වෙළද නාම 5ක් ගත්තාම
Last edited:
. mewa promo nemai kada wada ganeema 