අවලම් මූසල වැඩ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    හරි බන් ඕක කියන්නත් දෙයක්ද ? ඔය සබ්මිට් කරන ඒවා රිවීව් කරන්නේ මනුස්සයෙක්නේ. මේ වගේ කුණුහබ්බ දාල සබ්මිට් කරන ඒවා දැක්කම ඌට හිනා යනවා ඇති. නැත්තම් තරහ යනව ඇති. අයියෝ සල්ලි කියනව ඇති. ඌට හිනාවක් යනව නම් ලොකු දෙයක්. :lol:

    උබ image processing ගැන අහල නැතුව ඇති මම හිතන්නේ :-) :-)
     
    • Haha
    Reactions: siri_ayya