අවවාදයයි! "ප.." භාවිතය අනතුරු සහිතයි.

Nov 11, 2009
1,429
111
0
අනේ පලබන් නයි අරින් නැතුව..
මොකක් කිව්ව...? :eek:

35ch4sx.jpg


එහෙනං, මගෙ රෙප ඇතුළෙ ඔහොම කීවෙ මේ කොල්ල ද...? :confused:
 
Nov 11, 2009
1,429
111
0
mekata nam mona nethtahth hinaa giya bn :D:lol::lol: :lol::lol::lol:
මාර සිද්ධිය නෙ... :D

hehe ela ela machn me: uba oya inna eke mage site eketh awith jokes katha dala palaynko aulak neththam : www.entlk.com , lagadi patan gaththe
හොඳා... මං හැකි වෙලාවක ඔය දිහාවට සැපත් වෙන්නම් කො. :)
 
  • Like
Reactions: පැටියා
Nov 11, 2009
1,429
111
0
සිංහලෙන් පර්ස් එකට කියන්නෙත් පයිය.කථාවක් තියෙනවා, කිල්ලෝටෙට හෙන ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයිද කියලා.කිල්ලෝටෙ කියන්නේ, ඉස්සර මිනිස්සු බුලත් විටට කන හුණුටික දාගෙන ඉන්න පොඩි ඩප්පියක් වගේ එකක්.ඒකයි, බුලත්, පුවක් අඩුම කුඩුම ටිකයි ඔක්කොම තියන් හිටියේ බුලත් පයියේ.තේරෙන සිංහලෙන් කිව්වොත් ඒක පොඩි පර්ස් එකක්.ඉතින් ඒකේ ඇතුලේ තියන කිල්ලෝටෙටම හෙණ ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයියැ. :dull::dull:
අදයි දැක්කෙ ඕං... :nerd:
ආ... එහෙමද? හොඳා... :rolleyes:
උත්තරය ට ස්තුති කොල්ලො!
:)
 
Nov 11, 2009
1,429
111
0
බින්දු;16716969 said:
උඹ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවටම ඔන්ලයින් එන්නේ?

muge machine eka gahak uda aththe :P:rofl:
අදයි එළකිරිය ට බැස්සෙ ඕං... :yes:

ආ... ඉතිං, කොහොමැයි...? :)

මං කොහොමත් නිසාචර පිශාචය නොවැ. කෙල්ලො නිදන කං බලාන ඉන්නෙ, හපල බොන්න. හැබැයි, මම හපන්නෙ බෙල්ල නෙවෙයි, බොන්නෙ ලේ නෙවෙයි. ඉතුරු හරිය කොල්ලන් ට හිතාගන්න හැකි නෙව. :P

ඉතිං කොල්ලනේ, ඔය අතරෙ තමයි මම එළකිරිය ට ගොඩ වෙන්නෙ. ඒ හින්ද, මගෙ යතුරු කෑල්ලයි (keyboard), මීය කෑල්ලයි (mouse) අතගාන්න බෑ, ඇලෙනව. හැබැයි, මාර සුවඳයි. ;)
 
Last edited: