අවවාදයයි!

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මේක මට ආපු ඊ-මේල් එකකින් උපුටා ගත්තේ...
    කලින් කව්රු හරි මේක එළකිරියෙ පලකරලා තිබුන නම් සමාව ඉල්ලා සිටිමි.

    ලංකාවේ නැගෙනහිර පළාතේ අන්තවාදී ජිහාඩය ක්‍රියාත්මක වන බවත් එහි පුහුණු කදවුරු ස්ථාපිත කර ඇති බවත් සුවිශේෂ රහසිගත කේබල් පණිවිඩයක් මගින් විකිලීක්ස් වෙබ් අඩවිය හෙළි කරයි. එසේම මේ පිටුපස ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙක් සිටින බවට එම පණිවිඩය මගින් වැඩිදුරටත් හෙළිදරව් කර සිටින අතර පහත දැක්වෙන ලින්ක් වලට පිවිසීමෙන් ඒ පිළිබද වැඩි විස්තර දැක ගත හැකිවේ.

    http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

    http://www.cablegatesearch.net/cable.php?id=03COLOMBO1810

    විකිලීක්ස් රහස්‍ය වාර්ථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්ථනය

    කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත...

    1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි.

    මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත.

    අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී.

    ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස

    ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම්

    ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු

    2. 10/14/03 දින ප්‍රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම

    ප්‍රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

    3. මුස්ලිම් ත්‍රස්තවාදයේ තොරතුරැ ප්‍රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී.

    4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්‍රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්‍රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්‍රභවය සපයන ලදී.

    ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ;

    ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්‍රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්‍රයද පෙන්වන ලදී. ප්‍රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි.

    5. ප්‍රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය.

    6. අවසානයේ ප්‍රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි.

    7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය.

    8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි.

    මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු.

    පරිවර්ථනය - කැලුම් ගමගේ.
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    angry6wn.gif
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    :angry::angry::angry:

    තවත් හම්බයගේ සැබෑ තත්වය තේරුම් නොගෙන උඩ බලන් ඉඳපල්ල "ජාතිවාදය ඇවිස්සීම, ආගමික සහජීවනය" කිය කිය
    !!! :no::no:
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    https://www.facebook.com/lankadivasi

    එක පාරටම wikileaks කේබල් එකක් facebook වලට ඇවිල්ල. ඒකෙ තියනවලු හම්බයෝ නැගනහිර ජිහාඩ් කඳවුරු කරනවා කියල. කට්ටිය ගොඩක් දන්නේ නෑ ඕක පරණ කතාවක් කියල. දන්නේ නැති අයට පොඩ්ඩක් ඇස් ඇරෙන්න ආදිවාසිය අටුවා ටීකා ටිකක් දිග ඇරිය. විකිලීක්ස් (wikileaks) නැගෙනහිර ජිහාඩ් කඳවුරු ගැන ළඟදී කරපු "හෙලිකිරීම" ගැන "හෙලිකිරීමක්" අපෙන්:

    හෙළ උරුමය ඉන්නේ එක අන්තෙක.. කරුණා අම්මාන් සහ පිල්ලයාන් ඉන්නේ අනික් අන්තේ කියල නේද කට්ටිය හිතාගෙන ඉන්නේ? කියවන්නකෝ කතාව.

    2001 සිට 2005 විතර වෙනකන් යුද්දේ ලොකුවට ගියේ නැගෙනහිර. සාම්පූර්, තොප්පිගල මෙහෙයුම් වලට කලින්, විරාමේ කාලේ ඔය පැත්තේ කොටි රජා තමයි කරුණා අම්මාන්. මේ දවස් වල හෙළ උරුමෙට පුත්තලමේ හම්බයෝ මරපු සිංහල කොස්තාපල් ලොකු වුනාට ආදිවාසී අපිට තාම 1990 දි කරුණා කල්මුනේ මරපු සිංහල පොලිස් භටයන් 113 දෙන මතකයි. නැගෙනහිර හම්බයන්ට කරුණා කාතන්කුඩි වල මරපු හම්බයොත් මතකයි.

    ඒ කාලේ නැගෙනහිර හම්බයෝ තමයි STF එකේ ලව් එක. සිංහලයෝ බින්දුවට අඩු වුණු කල්මුනේ උන් තමයි STF එකට සපෝට් කරේ. එහෙ ඉඳල නැගෙනහිර වෙරළ දිගටම දෙමෙල්ලු ටික කොටින්ට කත් අදිනකොට හමුදාවට සපෝට් එක දුන්නේ හම්බයෝ.

    ඒකෙන් මේකෙන් එහෙ හම්බයෝ පොරවල් වුණා... සමහරු ටිකක් මිලිටරි වෙන්න ගත්ත. එතකොට කොටි හම්බයන්ට ගහන්න ගත්ත. හම්බයෝ මොකද කරේ? STF අනුදැනුම සහ අරාබියේ මිල මුදල් සෙට් කරගෙන නැගෙනහිර හම්බ හමුදාවකට පුහුණුවීම දෙන්න ගත්ත. ඒක තමයි 2003 ඔය නැගෙනහිර ජිහාඩයේ මුල!

    ඇමෙරිකන් කාරයෝ බය වුණේ ඒ කාලේ. ඒ මොකද ලංකාවේ නැගෙනහිර හම්බ හමුදාවට අන්තවාදී මුස්ලිම් සහය ඇති බවට සැක වෙන සාක්ෂි තිබ්බ. එතකොට තමයි ඔය wikileaks ඵල කල කේබල් එක උන් යැව්වේ.

    අපේ රටේ ලොක්කො හැබැයි ඒ කාලේ වචනයක් වත් කිව්වේ නෑ. මොකද ඒ කාලේ කොටියට ගහන ඕනෑ එකෙක් අපේ යාළුවා නේ? හෙළ උරුමේ කට වත් ඇරියේ නෑ!

    2004 වෙද්දී, ආණ්ඩුව කරුණාට බටර් ගාල අපේ පැත්තට ගත්ත මතකයි නේ? ඒ කාලෙත් කවුරුහරි උරුමෙට කියන්න ඇති 'කට වහගනින් නැත්තම් තමිල්චෙල්වම් ට වෙච්ච වැඩේම වෙයි උඹට' කියල. මොකද 2003 හම්බ ජිහාඩයට කට ඇරියේ නැති උන් සිංහලයෝ මරපු කරුණා අම්මාන් සිංහලයන්ටව සෙට් වීම ගැනත් 2004 දී කට වහගෙන හිටිය.

    කරුණා සල්ලි ගිලල ආණ්ඩුවට පැන්නට පස්සේ හම්බ ජිහාඩේ ඩවුන් ගියා. මොකද යුද්දේ ටික ටික නැගෙනහිරින් ඉවත් වුණා නේ. ඒත් ඒ මතින් සල්ලි හොයපු හම්බ මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් එහෙන් සල්ලි ගරන්න ගත්ත... නැගෙනහිර අන්තවාදී හම්බයෝ ඒකෙන් ආතල් ගන්න ගත්තා! උන් උන් එහෙ මෙහෙ ගහ ගන්නත් පටන් ගත්තා. කොළඹ මන්ත්‍රිලා ගේ හීලෑ මැර කල්ලිත් නැගෙනහිර ජිහාඩ් එකත් එක්ක විටින් විට සම්බන්ද වුණා. 2007 යුද්ධය තිබෙන කාලයේ අන්තරජාතික පුවත් මූලාශ්‍ර වල මේවා ඔක්කොම සඳහන් වුණා. (යොමු බලන්න) ඒ එක්කම, මේ ජිහාඩයේ ලොකුම කේන්ද්‍රස්ථානය වුණේ කොටි මුස්ලිම් සමූලඝාතනයක් කරපු කාත්තන්කුඩිය වීමත් අහඹු ප්‍රතික්‍රියාවක් නොවේ.

    වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? කොටි ඉවරයි. එක පාරටම නැගෙනහිර කියන මහා භූමි ප්‍රදේශය ආයෝජන වලට නිධානයක් වෙලා තියෙන්නේ. බැසිල් මහත්තය ටික ටික මුහුදු වෙරල සල්ලි වලට ගන්නවා. මුස්ලිම් කොන්ග්‍රසය පිටේ ගහින් හම්බයොත් ඒකම කරන්න හදනවා. කරුණා ප්‍රමුඛ පුල්ලි හැලුන කොටිත් ඒ වැඩේට මාන බලනවා.

    කොටින්ම, නැගෙනහිර බලයට මේ දවස් වල පුදුම තරඟයක් තියෙන්නේ. හම්බයොන්ට කාත්තන්කුඩි වගේ සිද්ධි නිසා කරුණයි හීලෑ කොටි ටිකයි පේන්න බෑ. ඒත් බැසිල්ට කරුණට වඩා හම්බයෝ ලොකු කරදරයක් වෙනවා. මොකද ගොඩක් ඉඩම් අයිති උන්ටයි. මුස්ලිම් කොන්ග්‍රසය බලවත්ම වෙන්නෙත් නැගෙනහිරයි. ප්‍රශ්න ගොඩයි නේද?

    ඒත් උත්තරේ සරලයි. නැගෙනහිර හම්බ බලේ බිඳින්න කරුණයි බැසිලුයි සෙට් වුණා. එතකොට වැඩේ හරිනේ? ඒකට මොකද්ද කරන්න ඕනෑ? කොන්ග්‍රස් මන්ත්‍රීලා සහ හම්බයෝ ගැන පරණ කුණු ටික අදින්න ඕනෑ. ඔන්න ඒ පාර අවුරුදු දහයක් ගැට ගහල තිබ්බ බල්ලා ලිහුව. හෙළ උරුමෙට කට ආවා. බලන්න අප්ප අපේ රටේ ජිහාඩ් එකක් තියනවා!

    ඒක තමයි හෙළ උරුමෙට එක පාරටම කටක් ඇවිත් තියෙන්නේ. එතකොට මේ දවස් වල නැගෙනහිර ජිහාඩ් කුමන්ත්‍රණ එලි කිරීමේදී හෙළ උරුමේගේ ලොකුම යාළුවා කවුද දන්නවද? කරුණා අම්මාන්! ඒත් අපි ගෙවන්නේ කාගේ පවුද? කරුණාගේ ඒවා!

    අනේ කාලේ වනේ වාසේ කියල ආදිවාසිය කිව්වලු!

    යොමුව:

    1. 2003 සිද්ධිය ගැන මුල්ම wikileaks කේබලය: http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

    2. එකල ලංකාවේ දේශපාලන නිහඬතාව තිබුවද වසර ගණනක් පැරණි වෙනත් මූලාශ්‍ර:
    http://www.tamilguardian.com/article.asp?articleid=584

    http://defencewire.blogspot.com/2007/08/islamic-jihad-in-eastern-province.html

    http://www.asiantribune.com/index.php?q=node/7156

    3. නැගෙනහිර නව ආර්ථික ඉල්ලම සහ දේශපාලනය ගැන වැඩි විස්තර:
    http://www.lankasrinews.com/view.php?2bLDOZe0d6iqI0ecSJ6T4b4x56Rcd3d2I2dc2Fml3b437PQ2e235Ru30
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැල්ලෙ සිරා;14383602 said:

    :rofl:

    8.gif
    11.gif
    11.gif
    11.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    :angry::angry::angry::angry:

    ජාතිවාදේ අරකයි මේකයි කියන උන් කෝ
    මේවට මොනාද කියන්නේ.

    මම නම් හිතන්නෑ ජිහාඩ් ට ලංකාවෙන් නැගිටින්න පුලුවන් වෙයි කියලා. හැම රටකම කිච වෙලා ඉන්නේ උන්. මෙහෙදී පටන් ගැන්මෙදී ම අතුගාලා දාන්න ඕන.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :angry::angry::angry::angry:

    ජාතිවාදේ අරකයි මේකයි කියන උන් කෝ
    මේවට මොනාද කියන්නේ.

    මම නම් හිතන්නෑ ජිහාඩ් ට ලංකාවෙන් නැගිටින්න පුලුවන් වෙයි කියලා. හැම රටකම කිච වෙලා ඉන්නේ උන්. මෙහෙදී පටන් ගැන්මෙදී ම අතුගාලා දාන්න ඕන.
    කොන්ද කැඩිච්ච ආඩම්බර පියා සහ සීලවන්ත දරු කැල මුන්ව හුරතල් කර කර ඉන්නවනෙ... :angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan godak ewun oka gana katha wenawa,muslim ewun kelawaganne ahaka inna sinhala ewunwa awussanna gihin thama,api paduwe paththakata wela iddi ai ban munta nikan inna bari
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    dan godak ewun oka gana katha wenawa,muslim ewun kelawaganne ahaka inna sinhala ewunwa awussanna gihin thama,api paduwe paththakata wela iddi ai ban munta nikan inna bari
    උන්ගෙ මොළේ විකෘති කරලා තියෙන්නේ බං උන්ගෙ ආගමෙන්... :dull: