-දැන්වීමයි-
අවශය කර තිබේ!
නොතේරෙන බසකින්
රිදුම් දෙන හඩකින්
ඇගේ නෙත ුහරහා
මගේ හදවත වෙත
ලැබුනු පණිවිඩය
කියවන්නට
පරිවර්තකයෙක්
අවශය කර තිබේ!
නොතේරෙන බසකින්
රිදුම් දෙන හඩකින්
ඇගේ නෙත ුහරහා
මගේ හදවත වෙත
ලැබුනු පණිවිඩය
කියවන්නට
පරිවර්තකයෙක්



DKD said:mm nikan hithuna idea ekak ayya kenek akki kenek diha balan innawa dekala
!
