අවශය කර තිබේ

-දැන්වීමයි-
අවශය කර තිබේ!
නොතේරෙන බසකින්
රිදුම් දෙන හඩකින්
ඇගේ නෙත ුහරහා
මගේ හදවත වෙත
ලැබුනු පණිවිඩය
කියවන්නට

පරිවර්තකයෙක්
 
eyes.jpg
 

Sahan678

Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    Ane meka mata sinhalen type karala denawada kauruhari plz? Ane pm ekak danna type karala .miss u sooo much dkd .ane pm karanna .
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    Universal Translator Dala balanna :lol:

    Hart eka mail System eka hari madi... Yahoo use karanna.. eeke Unicode thiyanava.. :lol:

    Jokes vithrai... Thraha venna epa.....:)