බබෙක් හම්බවෙන්න ඉන්න කපල් එකකට අම්මයි තාත්තයි එක්ක නවතින්න ජයවර්ධනපුර රෝහලට කිට්ටුවෙන් කාමර දෙකක විතර ගෙයක් හෝ ඇනෙක්ස් එකක් සොයමි (මාස දෙකකට). දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් PM කරලා හරි එවන්න පුලුවන්නම් ලොකු උදවුවක්. වයිෆ්ට පඩි නගින්න බැරි නිසා උඩ තට්ටු ගැලපෙන්නෙ නෑ. ටිකක් දුර උනත් කමක් නෑ වාහනයක් තියනවා.
දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා හෙල්ප් එක්ක දෙන්න
+
දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා හෙල්ප් එක්ක දෙන්න
+
ජයවර්ධනපුර කියන්නෙ රජයේ රෝහලක්ද ගොනෝ? 
wikipedia හා.. 