අවශ්‍යයි🏠

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    බබෙක් හම්බවෙන්න ඉන්න කපල් එකකට අම්මයි තාත්තයි එක්ක නවතින්න ජයවර්ධනපුර රෝහලට කිට්ටුවෙන් කාමර දෙකක විතර ගෙයක් හෝ ඇනෙක්ස් එකක් සොයමි (මාස දෙකකට). දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් PM කරලා හරි එවන්න පුලුවන්නම් ලොකු උදවුවක්. වයිෆ්ට පඩි නගින්න බැරි නිසා උඩ තට්ටු ගැලපෙන්නෙ නෑ. ටිකක් දුර උනත් කමක් නෑ වාහනයක් තියනවා.

    දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා හෙල්ප් එක්ක දෙන්න :D +
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    පිස්සුද ඔයි බබා ජපුරේ හම්බුවෙන්න. ඒකත් ඇනෙක්ස් අරන් සල්ලි වියදමුත් කරන්.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    පිස්සුද ඔයි බබා ජපුරේ හම්බුවෙන්න. ඒකත් ඇනෙක්ස් අරන් සල්ලි වියදමුත් කරන්.

    වයිෆ්ගෙ වෙන කන්ඩිෂන් එකක් තියනවා. එයා හයි රිස්ක් නිසා පහසුකම් තියන රජයේ රෝහලක කරන්න කියල අපේ ඩොක්ට ඇඩ්වයිස් කරා. මම ඩොක්ටට කියන්නම්කො උඹ ඕන නෑ කිවුව කියල.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    වයිෆ්ගෙ වෙන කන්ඩිෂන් එකක් තියනවා. එයා හයි රිස්ක් නිසා පහසුකම් තියන රජයේ රෝහලක කරන්න කියල අපේ ඩොක්ට ඇඩ්වයිස් කරා. මම ඩොක්ටට කියන්නම්කො උඹ ඕන නෑ කිවුව කියල.

    :rofl: ජයවර්ධනපුර කියන්නෙ රජයේ රෝහලක්ද ගොනෝ? :rofl:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0

    ජයවර්දනපුර කියන්නෙ සෙමි ගවන්මන්‍ට්

    කලුබෝවිලයි, කාසල් එකටි දෙපැත්තෙ තියෙද්දි මේකටම රිංගන්න මූට මොකක් හරි ඔලුවෙ අමාරුවක් තියෙනවා
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    nattam kageda? Nikan post danna kalin wikipedia search ekakwath karapan.

    :lol: wikipedia හා.. :lol:

    උඹලා වගේ බූරුවොන්ටත් විකිපීඩියා එඩිට් ඇක්සෙස් දුන්නම ඔහොම වෙනවා :lol:
     
    Last edited:

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    room

    ඔව්

    මචන් පුලුවන්නන් කාසල් එකට යන්න. එක දැන් සුපිරි .
    ජයවර්දන පුර සෙමි ගවෙර්න්මෙන්ට්. උබට හොද බිලක් වැටෙයි එකට.
    ඒ වගෙම කවුරුවත් මාස 2කට ගෙවල් දෙන්නෙ නැහැ. දුන්නත් මසෙකට 30 ක් 40 ක් විතර ගනි.
     
    • Like
    Reactions: trilobite007

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Bumpation :)

    You can post this on Ikman for better results.
    Yeah, I am looking at Ikman too but still in out of the country. Just checking on EK as well!

    Yanna epa Jayawrdana pura hospital ekta maha chater hospital ekak. So many bad reviews
    කලින් හිතාගෙන හිටියෙ නයින් වෙල්ස් යන්න පස්සෙ හොයල බලපුවම දකුණු ආසියාවේ තියන හොඳම neonatal unit එක තියෙන්නෙ ජපුර. අපේ ඩොක්ටත් කිවුවා ඒකට යන්න කියල.

    ඔව්

    මචන් පුලුවන්නන් කාසල් එකට යන්න. එක දැන් සුපිරි .
    ජයවර්දන පුර සෙමි ගවෙර්න්මෙන්ට්. උබට හොද බිලක් වැටෙයි එකට.
    ඒ වගෙම කවුරුවත් මාස 2කට ගෙවල් දෙන්නෙ නැහැ. දුන්නත් මසෙකට 30 ක් 40 ක් විතර ගනි.
    ලොකු කමකට නෙමේ මචං බිලේ ප්‍රශ්නයක් නෑ. ඉක්මන් එකේ තියන ගෙවල්වල ගණන් දැක්කම 30ක් 40ක් උනාට අවුලක් නෑ වගේ බං.

    බම්ප් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි!
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    bro Pannipitye Makumbure set wenne naddda? boo gaha handiyen ethulata, mage yaluwek denawa kiyala qwa eyage gedara
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    bro Pannipitye Makumbure set wenne naddda? boo gaha handiyen ethulata, mage yaluwek denawa kiyala qwa eyage gedara

    චුට්ටක් විතර දුර වැඩි වගේ මචෝ! ගෙයක් රෙන්ට් කරන එකේ ළඟ පාතම එකක් තිබුනනම් යන එනකොට ට්‍රැෆික් එකට අහු වෙන්නෙත් නෑ කියල හිතෙනවා. කොහොම උනත් ගොඩක් ස්තුතියි රිප්ලයි එකට. :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :lol: wikipedia හා.. :lol:

    උඹලා වගේ බූරුවොන්ටත් විකිපීඩියා එඩිට් ඇක්සෙස් දුන්නම ඔහොම වෙනවා :lol:

    dan kiyapan government nemei nam kageda kiyala