කරනවා නම් වැඩේ auntyව anuradha uncleට set කරපන්,![]()
Uncle ලට කැමති නැහැ බන්!

කරනවා නම් වැඩේ auntyව anuradha uncleට set කරපන්,![]()

Uncle ලට කැමති නැහැ බන්!![]()

Uncle කිව්වට අවුරුදු 33 ද කොහෙද,ඒකීට වඩා අවුරුදු 10k විතර බාලයි![]()

මාතියා තනියම තමා ෂැප ගන්නවා. අපිලට නෑ.
අපිටත් කියන්නකො ප්ලේෂ් එක. අපිත් ආෂයි ආ......![]()
යේක අපිලට නබියා 7ක් තමා දෙනවා.. යිතින් මොකටද වෙන ගේනු.. ශින්හලයට කොයින්ද අපිලට තියෙන ශෙප..යේක කොන නෙති යෙකට ඉන්නම අමාරුනම් කියන්නම් තෙන.. PM තමා කොරන්න
යේක අපිලට නබියා 7ක් තමා දෙනවා.. යිතින් මොකටද වෙන ගේනු.. ශින්හලයට කොයින්ද අපිලට තියෙන ශෙප..යේක කොන නෙති යෙකට ඉන්නම අමාරුනම් කියන්නම් තෙන.. PM තමා කොරන්න

ෆයිය රත්තරං කරේ රත්තරං වතුරේ දාලද????
ෆයිය ගලවලා දෙන්න ඕනද?? නැත්තන් ෆයිය බෝතලේ ඔබන් ඉන්න ඕනද??
බැටරියේ + කූර උකේ ඔබන්න ඕනද?? සෝට් වුනොත් රිදෙනවද?
මාස කීයක් අල්ලලා හිටිනවද???
කීයක් ගියාද????![]()
අනික ඒකී මුගෙ රත්තරං *ජ්ජ කපන් මාරු වේවි.![]()

ෆයිය රත්තරං කරේ රත්තරං වතුරේ දාලද????
ෆයිය ගලවලා දෙන්න ඕනද?? නැත්තන් ෆයිය බෝතලේ ඔබන් ඉන්න ඕනද??
බැටරියේ + කූර උකේ ඔබන්න ඕනද?? සෝට් වුනොත් රිදෙනවද?
මාස කීයක් අල්ලලා හිටිනවද???
කීයක් ගියාද????![]()

නාකි මොකක්ද බන්? උබට 33 නේ? ඔය වයසේ තමයි අර මොරටුවේ එකෙක් ඩිග්රියකුත් කරේ A/L අමාරුවෙන් කරලා ගොඩ දාගෙන. 30 දී තමයි කොල්ලෙක් සාමාන්‍යයෙන් බදින්නෙත්. 40,50,60 මොක උනත් කමක් නෑ හයිය තියෙන තාක්කල් උබ පැරදි නෑ. හයිය නැතිවෙලා එහේ මෙහේ යන්න බැරි උනාමයි නාකිකියන්නේ. එතකම් උබ නාකි නෙවෙයි. උබට OCD නේ තියෙන්නේ? මම පරණ පෝස්ට් එකක දැක්කා උබේ සීන් එක. ඒක මහාලොකු ලෙඩක් නෙවෙයි බන්. උබ මේකෙත් මිනිස්සු ආශ්‍රය කරලා ඉන්නේ. ඉතින් මොනවා හරි ජොබ් එකක් පොඩියට හරි හොයාගෙන, කෙල්ලෙක් හොයලා බැදපන් තව පරක්කුවෙන්න කලින්. නැත්නම් උබ 40 දුක්වෙයි 30 දී මොකක් වත් කරන්න බැරිඋන එකට, ඊට පස්සේ 50 දී දුක්වෙයි 40 දී කරන්න බැරි උන එකට, 60 දී දුක්වෙයි 50 දී කරන්න බැරි උන එකට, ඊට පස්සේ නාකි වෙලා එහේ මෙහේ යන්න බැරි උනාම දුක්වෙයි තරුන කාලේ ඒ කියන්නේ 30 දී වගේ මොකක්වත් කරන්න බැරි උනාම. හැමදේටම මුල තමයි හිත, උබ හිත පාලනය කරගන්න බලපන්, හිතට උබව පාලනය කරන්න දෙන්නේ නැතුව එතකොට උබට ගොඩයන්න පුලුවන්. කෙල්ලෙක් දාගෙන හොද පවුලක් හදන්නත් පුලුවන්. හැමදාම ඔබ ඔබ ඉන්නත් පුලුවන්.