අවසන් කෝච්චියට ගොඩවන්න...

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    "නාවලපිටියේ තොල්බරියා, ගම්පහ කප්පං ප්‍රසන්න, මීගමුවේ කුඩු ලන්සා, කුරුණෑගල රේන්ද ජොනියා, කලුතර අපත රත්තරං, මහනුවර කිරි ඇල්ල, කෙහෙලිය, ලොහාන්, දිලුම්, බදුල්ල වඩේ චාමර, කොට සිරා, කැලණිය මිරිස්කුඩු රණවීර, අමනූෂ නානායක්කර, ගීතා සීතා,රෝහිණී, තලතා, පවිත්‍රා, දොම්පෙ මිලාන් ජයතිලක, දිවුලපිටිය ඉන්දික අනුරුද්ධ, බණ්ඩාරවෙල වම්බටු, ගස් වවපු රිෂාඩ්, දිනේෂ්, බන්දුල, ලොකුගේ, අම්පාර ඩී වීරසිංහ, අනූරාධපුර චන්ද්‍රසේන, වැනි කාලකන්නි යළි කිසි දිනක පාර්ලිමේන්තු එවන්න එපා "
    --Copied.

    Samanyen mama Minissunta nam kiyala apahasa karane ne. Eth oka wena post ekakin gattu comment ekak paste kale.
    Oya set eka aniwaryen gedara yawannama one.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Angry Mr Bean GIF by Working Title
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හර්ෂ, එරාන්, චම්පික ගෙදර අරින්න එපා
    ඔය බූරුවට හේත්තු වෙලා ඉන්නේ ලේසියෙන්ම මන්ත්‍රීවෙලා අවුරුදු 5ක් ඇදගන්න ඕනෙවට. නැතුව වෙන හේතුවකට නෙවෙයි.
     
    • Like
    Reactions: kinkon