"නාවලපිටියේ තොල්බරියා, ගම්පහ කප්පං ප්‍රසන්න, මීගමුවේ කුඩු ලන්සා, කුරුණෑගල රේන්ද ජොනියා, කලුතර අපත රත්තරං, මහනුවර කිරි ඇල්ල, කෙහෙලිය, ලොහාන්, දිලුම්, බදුල්ල වඩේ චාමර, කොට සිරා, කැලණිය මිරිස්කුඩු රණවීර, අමනූෂ නානායක්කර, ගීතා සීතා,රෝහිණී, තලතා, පවිත්‍රා, දොම්පෙ මිලාන් ජයතිලක, දිවුලපිටිය ඉන්දික අනුරුද්ධ, බණ්ඩාරවෙල වම්බටු, ගස් වවපු රිෂාඩ්, දිනේෂ්, බන්දුල, ලොකුගේ, අම්පාර ඩී වීරසිංහ, අනූරාධපුර චන්ද්‍රසේන, වැනි කාලකන්නි යළි කිසි දිනක පාර්ලිමේන්තු එවන්න එපා "
--Copied.
Samanyen mama Minissunta nam kiyala apahasa karane ne. Eth oka wena post ekakin gattu comment ekak paste kale.
Oya set eka aniwaryen gedara yawannama one.