කිරියේ ගොඩක් threads දැක්කා කවුද ලග එන චන්දයෙන් දිනන්නේ කියලා ....! කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් මෙන්න මේකයි ප්‍රතිපලය :
1. එත්සත් ජාතික පක්ෂය
2. පොදුජන පෙරමුණ
3. එක්සත් ජනතා නිදහස් සංධානය
4. ජනතා විමුක්ති පෙරමුණ
පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ). චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...
එහෙනම් පසුව හමුවෙමු , රටට ජය !!!


















































































































































































































































































































































































































[/FONT]
ආදරණීය ස්ටාරිනයිට් අයියා වෙත,
................................අයියට අද වැඩ අධික නිසාද දන්නෑ අයිය බම්ප් කරන්න වුන පොරොන්දුව අමතක වෙලා. ඔන්න අයියෙ අයිය වෙනුවෙන් මම මේක බම්ප් කලා අයිය කිව්ව විදියටම ඡන්දෙ දවසට පස්සෙ දවසෙ.
මීට ඉන්දික මල්ලි.




හයියෙන් අදින්න එපා අයියේ.නූල කැඩෙයි

අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...



"බහුතර තීරණය හැමවිටම බුද්දීමත්ම තීරණය නොවුවත්"[FONT="]සියලුම අනාවැකි කරුවන් බොරුකරමින් මහින්දවත් නොසිතු ප්‍රතිපලයක් උදාවී ඇත ! කෙසේවෙතත් ජනතා පරමාදිපත්‍ය පිලිගතයුතුව ඇත . බහුතර තීරණය හැමවිටම බුද්දීමත්ම තීරණය නොවුවත් පවතින ආණ්ඩුව විසින් පැවැත්වූ දුෂිත නොවූ නියම සාමකාමී හා ප්රජාතන්ත්රවාදී මැතිවරණය තුල මහින්ද පැහැදිලි හා සත්‍ය ජයක් වාර්තා කර ඇත ![/FONT]

ආදරණීය ස්ටාරිනයිට් අයියා වෙත,
................................අයියට අද වැඩ අධික නිසාද දන්නෑ අයිය බම්ප් කරන්න වුන පොරොන්දුව අමතක වෙලා. ඔන්න අයියෙ අයිය වෙනුවෙන් මම මේක බම්ප් කලා අයිය කිව්ව විදියටම ඡන්දෙ දවසට පස්සෙ දවසෙ.
මීට ඉන්දික මල්ලි.
