අවසන් චායාරූපය

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Chat GPT answer


    The people in the image are holding a large brown glass bottle, which seems to be an industrial or laboratory-type container, often called a carboy or demijohn. These bottles are commonly used for storing and transporting liquids, especially laboratory chemicals. The exact use of the bottle in the image cannot be determined from the picture alone, but its size and design indicate that it is meant for storing a significant quantity of laboratory chemical liquid.
    Machan mehema photos deela ahanne kohomada GPT eken?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Methyl Alcohol බන්. ඕවා ගන්නෙ plastic, adhesive, paint හදන්නලු.
    39H372_AS01
    හුරු පුරුදු සුවඳ නිසා බොන්න ඇති.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Machan mehema photos deela ahanne kohomada GPT eken?
    $20 gewwama, chatgpt eken puka witharai nodenne, ekath denawa teams eka gattot 25k deela.

    හුරු පුරුදු සුවඳ නිසා බොන්න ඇති.
    probably machan water nisa label eka gihin, mee harak eka beela. (facepalm)
    ------ Post added on Jul 4, 2024 at 1:33 AM
     
    • Haha
    Reactions: harshana123

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පපු කැවුතු ගලෝගෙන යන්න ඇති බං... ශික්.. දුක් විඳලා හම්බ කරන් එන්න ගිහිල්ලා වෙච්ච දේ...

    කඩේකින් ගන්න වතුර එකක් වත් බොන්න ගියාම දෙපාරක් හිතන්න වෙන ලෝකේ.... හිතනහංකෝ මුහුදේ. ගිහිල්ලා අහම්බෙන් හම්බ වෙච්ච බෝතයලක් ඇරලා බොන්න තරම් සුළුපටු මොඩකමක්ද කියලා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    පව්. මෝඩ මිනිස්සු. හැමදේම තමන්ගෙ වාසියට වෙනව කියල හිතනව මිසක් අනතුරක් තියෙනවද කියන එක දකින්න දරම් සාමාන්‍ය දැනීමක් මේ මිනිස්සුන්ට නෑ. මුහුද තියෙන පැතිවල මිනිස්සු, සුනාමිය එන්න කලින් රැල්ල පස්සට ගියාම මුහුදෙ සීමා ගහගෙන ඉඩම් අල්ලගත්ත නේද.
     
    • Sad
    Reactions: Honda.putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    View attachment 232345

    එතනෝලුත් එනවනේ බං මේ හැඩේ බෝතල් වල. මේ එතනෝල් එක බොන්න පුලුවන් එකක්ද එතකොට.. 🤔
    බොනවට ඊතර් කලවම් කරලා තියෙන්නේ, අපි ඕවා ගන්නවා ලේසර් ලෙන්ස් පිරිසිදු කරන්න
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    බෝතලේකට හුජ්ජ කරලා මූදට දාපියවු. මේ වගේ නූගත් අඩුකුලේ කලු ජරාව ඒක බීලා පිස්සු නටයි :rolleyes2:. බුකියේ හෑලි ලියයි 🙃
     
    • Haha
    Reactions: Solo Rider

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Methyl Alcohol බොන්න හොඳ නෑ අතිශයින්ම විශ සහිතයි. හැබැයි අවුල තියෙන්නෙ මම දන්න විදියට Methyl Alcohol සහ බොන්න ගන්න ethyl Alcohol සුවඳ ගොඩක් දුරට සමානයි. ගල් බෝතලයක් වගේ ඇති කියල සුවඳ බලල බොන්න ඇති. :eek:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අඩු කුලේ look එකක් තියෙන්නේ ...උන් පට්ට happy එකේ වගේ ඉන්නේ බෝතලේ හම්බුනාට ...ඔහොම බොනවද බං නමක් ගමක් නැති ඒවා..glass bottle එක උඩ පාවෙනවද බං ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ඇල්කොහොල් කෑල්ල විතරයි දැකලා තියෙන්නෙ
    ඕකේ sticker එකත් ගැලවිලා තියෙන්න ඇත්තේ බන්. මුහුදේ පාවේවි තිබ්බ එකක්ලුනේ. උන් සුවඳින් කියන්න ඇත්තේ alcohol කියල. 🙁
     
    • Like
    Reactions: Cypress

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මේ වගේ උන්ටත් ඡන්ද අයිතිය ලැබෙනවා නේ

    නිවන් සුව ලැබේවා!
     
    • Like
    Reactions: Mugen and Cypress