අවසන් නිවේදනයයි....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අවසන් නිවේදනයයි....

    399622_534356183248636_943602233_n.jpg



    69031_515533811792451_930619977_n.jpg



    12620_282717071851852_1581651496_n.jpg



    536055_533034183380836_45247615_n.jpg



    http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-prn1/75356_547055295306094_1862839142_n.jpg


    298517_531702333514021_381511811_n.jpg



    550387_527616610589260_1746226885_n.jpg



    58262_10151253334923528_45458925_n.jpg



    184053_529246757092912_891803257_n.jpg



    644462_530761726941415_443942441_n.jpg



    598793_532142653469989_786930723_n.jpg




    කපපියව් රිදෙන එවුන්. මම බය නෑ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,139
    113
    Ohio, USA


    අවනංකවම අදහස් නොකියා, හොරි ඩොට් කොම් වගේ ඒවාවල තියෙන බොරු පෝස්ටර්ස් දදා "අර දෙයියාගෙ අම්මට එන්න කියාපිය" කියලා ගෲප් හදාගෙන, කුණුහරප ටැග් දදා, සුලු ජාතීන්ව මරපන් කොටපන් කියකියා ඉන්නකොට ඔයාලගේ ත්‍රෙඩ්ස් ඕපන් ෆෝරම් එකේ හරි වැටෙන එක ගැන සතුටුවෙන්න... ඩිලීට් නොවී තියෙන එකම ලොකු දෙයක් කියල හිතාගන්න... ඒවගේම දැනටමත් ලංකාවේ ජාතිවාදය පතිරවීමේ පුරෝගාමී සයිට්ස් වලට මේ සයිට් එකත් එකතු කරන්න හැදුවට ඇඩ්මින් මේ සයිට් එක කාට කාටත් සතුටින් එක පවුලක් වගේ ඉන්න හදල තියෙන්නේ... ඒකයි ඇඩ්මින් සයිට් එක අනාගතයේදී ජාතිවාදි සයිට් එකක් කියන කාර්ඩ් එක නොවැටෙන්න ජරා ත්‍රෙඩ් මොකක් උනත් මේ කට දාලා මුල්ලකට කරන්නේ... :yes::lol: