හ්ම්ම්... කොච්චර උනත් පාසල් කාලේ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ... කරපු සමහර දේවල් මට මෙතන ලියන්නත් බෑ.. ලොල්...
සක්යා එකේ කැන්ටින් එකේ ප්‍රේස්ට්‍රී එක තමා මම ජීවිතේට කාපු රසම ප්‍රේස්ට්‍රී එක... මම කියන්නේ 2003 කාලේ...
සාමාන්‍යය පෙළ කාළේ මහරගම දයියගේ විද්‍යාව පංතියේ අන්තිම දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ... මගේ පළවෙනි ආදරේ කියා ගන්න බැරුව එදාම ඉවරුණා... ගොඩක් දුක හිතුන දවසක්....
අවුරුදු 3ක් නුගේගොඩ හංදියේ ගෙවුන ජීවිතේ.. හ්ම්ම්ම්..... තාමත් සව්සිරිය ලඟින් යද්දි ඔතන හිටපු විදිය මතක් වෙනවා කොල්ලෝ ගැන්ග් එකත් එක්ක...