අවසන් සුසුම් - අම්ප්ලිෆයර්ස් new song
අවසන් සුසුම්- Amplifierz
මචන්ලා .. අපේ බෑන්ඩ් එකේ පලවෙනි සිංදුව ..
මේ නිකං යාළුවෙක් හදපු වීඩියෝ එකක් .. මේක සිංදුවේ තේරුමට ගොඩක් ළගින් යන්න හදල තියෙනවා ...
එකයි බෙදාගන්න හිතුනේ 

original වීඩියෝ කරන්න නෝ budget තාම
පිං වතෙක් වෙතොත් sponser කරන මෙන් ඉල්ලා සිටිමි 

මේ අපේ fb page එක https://www.facebook.com/amplifierz.sl

Last edited: