අවසන් සුසුම් - අම්ප්ලිෆයර්ස් new song

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    අවසන් සුසුම් - අම්ප්ලිෆයර්ස් new song

    අවසන් සුසුම්- Amplifierz

    මචන්ලා .. අපේ බෑන්ඩ් එකේ පලවෙනි සිංදුව ..:yes::yes: මේ නිකං යාළුවෙක් හදපු වීඩියෝ එකක් .. මේක සිංදුවේ තේරුමට ගොඩක් ළගින් යන්න හදල තියෙනවා ...:D එකයි බෙදාගන්න හිතුනේ :D:D




    original වීඩියෝ කරන්න නෝ budget තාම :sorry::( පිං වතෙක් වෙතොත් sponser කරන මෙන් ඉල්ලා සිටිමි :D;)

    මේ අපේ fb page එක https://www.facebook.com/amplifierz.sl
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහෝම ස්තුතියි ලොකු අයියා :D:D;) +8
    2988924.png


    slt connection එක හරි ගිහිං අදයි video එක බැලුවේ මලියා ,,,
    මේකත් ලස්සනට කරලා තියනවා.
    ඉක්මනටම හොද video එකක් කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    +14

    9Y7qmQ3.png