අවසන්"ස"ප්‍රසංගය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    14+++

    qsIqjty.jpg

    ලංකාවේ ප්‍රසංගයක් පළවෙනියට කැසට් එකකින් ආවේ වික්ටර්ගේ සා කැසට් යුගලෙන්,මේ කැසට් යුගලට දැන් අවුරුදු 40ටත් වැඩි,කවුරුත් ලංකාවේ පළමුවෙනි (Original Album) කැසට් පටය හැටියට පිලිගන්න මිල්ටන්ගේ anytime anywhere කැසට් එකටත් වඩා මේ කැසට් එක පරණයි.නිශ්පාදනය සූර්යා සමාගම.
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    Tfs :yes::yes::yes::yes::yes::yes:
     
    17++++