අවසන්_කැමැත්ත

යාළුවනේ, පොඩි උදව්වක් ඉල්ලගන්නයි අවේ. මෙහෙමයි වැඩේ. මීට අවුරුදු 8කට උඩදී අපේ සීය එයාගේ අවසන් කැමැත්ත ලිව්වලු. එයාගේ අවසන් කැමැත්තෙ අපේ පොඩි ආච්චිගේ දුවට ( සීයාගේ බාලම නංගිගේ දුවට) සීය කෑගල්ල පැත්තෙන් ඉඩමක් ලියල තියෙනවා.
පොඩි ආච්චි මැරිලා දැන් අවුරුදු 3කත කලින්. දැනට හරියටම මාස 2යි දවස් 12කත උඩදී පොඩි ආච්චිගේ දුවත් මරුන ඇක්සිඩන්ට් එකකින්. එයා මැරෙද්දි බැදලා හිටියේ නැ වයස උනාට. එයා බදලා නැති හින්ද එයට ළමයි නැති හින්ද ඒ ඉඩම යන්න කෙනෙක් නැ. සීයට ඕනේ අවසන් කැමැත්තෙන් දැන් එක වෙනස් කරන්න. අවසන් කැමැත්තක් ලිව්වට පස්සේ නීතානුකූලව එක වෙනස් කරන්න පුලුවන්ද කියලයි මට දැනගන්න ඕනේ මචං.:confused:
අවසන් කැමැත්ත කියන එක ලිව්වොත් ලිව්වමද, ආයේ වෙනස් කරන්න බැරිද, පුළුවන් නං එක කරන්න ඕනේ කොහොමද කියල පොඩ්ඩක් කියනවද? නීතියෙන් එකට ඉඩක් තියෙනවද?:yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොම්බිලි කරවල;16939359 said:
    කොහොමද බන් එක කරන්න ඕනේ:confused:

    බෝම්බෙලි කරවල කෑල්ලකුත් අරන් සීය හම්බු වෙන්න පලයන් අබ්බගාත් මහත්තයෙකුත් එක්ක... :P
     
    බෝම්බෙලි කරවල කෑල්ලකුත් අරන් සීය හම්බු වෙන්න පලයන් අබ්බගාත් මහත්තයෙකුත් එක්ක... :P

    සීය හම්බ වෙන්න කොහෙවත් යන්න ඕනේ නැ බන් එය ඉන්නේ අපේ ගෙදරමයි.:yes::P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොම්බිලි කරවල;16939377 said:
    සීය හම්බ වෙන්න කොහෙවත් යන්න ඕනේ නැ බන් එය ඉන්නේ අපේ ගෙදරමයි.:yes::P

    එල එල. ඕක ගැන නීතිඥයෙක් එක්ක කතා කරපන් මචන්. :)