ඔන්න මමත් ආවා.
ආදර හැඟීම් මොදු වන අවස්තාව ලස්සනට පද කරලා තියෙනවා.
ආවටත් එක්කම... ගොඩක් ස්තූතියි....


ඔන්න මමත් ආවා.
ආදර හැඟීම් මොදු වන අවස්තාව ලස්සනට පද කරලා තියෙනවා.




මේ නිර්මාණය මං කීප වතාවක් බැලුවා.. ඒත් මට එහි අරුත තේරුණේ නෑ.. දැන් තමයි තේරුණේ... ඉතාම නිර්මාණාත්මකයි සහෝ... ඔබ ඔය තරම්ම ප්රජාතන්ත්රවාදීයිද...?
ඔබට සුභ පතනවා සහෝ...
පුළුවන් වුණොත් Rep එකකුත් දෙන්නම්කෝ....


හොඳ නිර්මාණයක්, ආදරයේ සොඳුරු බව තුලින්, එහි වු වගකීම ගැනද.... හිතන්නට යොමු කරන...කවි පෙලක් විදිහටයි.....මම දකින්නේ.![]()
very true.