අවසරයිද....?

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේ නිර්මාණය මං කීප වතාවක් බැලුවා.. ඒත් මට එහි අරුත තේරුණේ නෑ.. දැන් තමයි තේරුණේ... ඉතාම නිර්මාණාත්මකයි සහෝ... ඔබ ඔය තරම්ම ප්‍රජාතන්ත්‍රවාදීයිද...?:lol::lol:

ඔබට සුභ පතනවා සහෝ...

පුළුවන් වුණොත් Rep එකකුත් දෙන්නම්කෝ....
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මේ නිර්මාණය මං කීප වතාවක් බැලුවා.. ඒත් මට එහි අරුත තේරුණේ නෑ.. දැන් තමයි තේරුණේ... ඉතාම නිර්මාණාත්මකයි සහෝ... ඔබ ඔය තරම්ම ප්‍රජාතන්ත්‍රවාදීයිද...?:lol::lol:

ඔබට සුභ පතනවා සහෝ...

පුළුවන් වුණොත් Rep එකකුත් දෙන්නම්කෝ....

ගොඩක් ස්තූතියි අයියා..
අපොයි ඔව්....
මෙච්චරටම ප්‍රජාතන්ත්‍රවාදීයි...

:lol::lol:
 
  • Like
Reactions: Yasho89