අවසරයි-සමුගන්න!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යනවා කියන්නේ මොකක්ද ???
ඔයා ආයෙත් එන් නැත්ද ???
මේක පරණ ලියපු එකක් නේද ????
පිස්සු නං කෙලින්න එපා හරි ?? :frown::frown::frown:
 

signshop

Well-known member
  • May 30, 2011
    12,171
    8,877
    113
    Dubai
    t2351.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකියන්නෙ උබ එලකිරි එකෙන් සමුගන්නව කියල එහෙම නෙමේ මේද යාලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකියන්නෙ උබ එලකිරි එකෙන් සමුගන්නව කියල එහෙම නෙමේ මේද යාලු
    නෑ යාළු.. තවත් කවියක් තමා.. යන දවසටත් මේකම බම්ප් කරලා යන්නංකො :D:yes: