අවසරයි-සමුගන්න!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසරයි-සමුගන්න!

    ලියූ පද පුරාවට...
    සිහිනයක් දැකගන්න...
    ඒ සිහින මාවතේ...
    තටු සලා පියඹන්න....
    කුනාටුව දැක දැකත්..
    තවත් දුර ඇත යන්න..
    වැරදි බව දැන දැනත්..
    තවත් බෑ නවතින්න...
    දිනෙන් දින අවදී වන්..
    නව ලොවක් දැකගන්න...
    පැතුම් හද බැද හිදින්..
    දිනෙක එය ලැබ ගන්න...
    තම් රිසි මග ගිහින්..
    ජීවිතේ ජයගන්න....
    හෙටත් මේ මාවතේ....
    මං නැතත් ඔබ යන්න....
    මලක් වැනි සියුම් හිත..
    වේදනා පුරවන්න.....
    කීව කල දෑ නිසා ...
    නෙතින් කදුලක් එන්න...
    සමා වී මගේ පවු...
    අරගන්න ඉඩ දෙන්න...
    දුකක් හිත තද කරන්...
    අවසරයි සමුගන්න....


    goodbye.jpg