අවසානයක ආරම්භයද මේ?
සිංහලු අර පීබී කාරයා දාලා තිබ්බ ආතල් ලිපිය දැකලා මේක අහන්න හිතුනේ. අර මීටරේ මේ මීටරේ අර සඟරාව මේ සඟරාව කිව්වට ලංකාවට සක් වෙලා කියලා ගාණක් නැතිව හිටියා. ඇත්තටම ලංකාව පතුලට වැටිලා මඩත් හාරගෙන යන කාලෙද මේ යන්නේ. ගොඩ ඒමක් නැද්ද
රටට මොකක්ද වෙන්නේ? අනාගතේ කොහොම වෙයිද? විල්බැරෝවක සල්ලි පටෝගෙන සුපර් මාකට් යන්න වෙන දවස අත ලඟද. ට්‍රිලියනේ නෝට්ටු ප්‍රින්ට් වෙන ගමන්ද?
එකි නොකී මෙකි සියළු ඔබ දත්, නොදත් නමුත් සිතන, විශ්වාස කරන සියළු දේ මෙතැන හලාගෙන යන්න. ඇත්තටම ලංකාවට ගැට්ටටම කෙලවීමේ ආරම්භය (නැත්නම් අවසානයද)
රෙප් වලින් ඔබ සිළු දෙනා සරසනු ලැබේ