අවසානයක ආරම්භයද මේ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අවසානයක ආරම්භයද මේ?

    සිංහලු අර පීබී කාරයා දාලා තිබ්බ ආතල් ලිපිය දැකලා මේක අහන්න හිතුනේ. අර මීටරේ මේ මීටරේ අර සඟරාව මේ සඟරාව කිව්වට ලංකාවට සක් වෙලා කියලා ගාණක් නැතිව හිටියා. ඇත්තටම ලංකාව පතුලට වැටිලා මඩත් හාරගෙන යන කාලෙද මේ යන්නේ. ගොඩ ඒමක් නැද්ද

    රටට මොකක්ද වෙන්නේ? අනාගතේ කොහොම වෙයිද? විල්බැරෝවක සල්ලි පටෝගෙන සුපර් මාකට් යන්න වෙන දවස අත ලඟද. ට්‍රිලියනේ නෝට්ටු ප්‍රින්ට් වෙන ගමන්ද?

    එකි නොකී මෙකි සියළු ඔබ දත්, නොදත් නමුත් සිතන, විශ්වාස කරන සියළු දේ මෙතැන හලාගෙන යන්න. ඇත්තටම ලංකාවට ගැට්ටටම කෙලවීමේ ආරම්භය (නැත්නම් අවසානයද)

    රෙප් වලින් ඔබ සිළු දෙනා සරසනු ලැබේ
     
    • Like
    Reactions: senewimala1988

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    As per this letter he is not that kind of brainy professional at all. He could have asked 225 to comment their benefits first. Even mps in previous regime still holding government residences.
    And gota donated 50million USD donations to SARCC corona fund if I'm correct. So what this non sence. They show corona off public but something is happening outside. See new highway contracts and disappearance of legendary Mount Lavinia beach over a curfew night.
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,240
    1
    402
    83
    sri lanka
    This bugger has a black history with previous government too before 2015. He play a major role for 2015 defeat too. Government should get other expertise opinions too
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සල්ලි ටිකක් අච්චු ගහල වැඩේ ගොඩ දාමු. අඩුම ගානේ පර්ස් එකේ සල්ලි ගොඩක් තියෙනවා කියල හරි සතුටු වෙන්ඩ පුලුවන් නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විල්බැරෝවක සල්ලි පටෝගෙන සුපර් මාකට් යන්න වෙන දවස අත ලඟද.

    thinking-black-guy-gif.gif
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සල්ලි ටිකක් අච්චු ගහල වැඩේ ගොඩ දාමු. අඩුම ගානේ පර්ස් එකේ සල්ලි ගොඩක් තියෙනවා කියල හරි සතුටු වෙන්ඩ පුලුවන් නේ

    Ask Chandima weerakkodi to suggest his boss to deliver cash machines to everyone. All problems will over then.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    othana podi wijjawak thiyanawa mchn... watinakama adu unath minsunge athe salli gewasenna thama oka kranne. samahara rich ratawal pawa krla tiynwa oka. heta comment1k dannam oka gena.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මන් නම් කියන්නෙ ආර්තිකේ පොඩ්ඩක් පැත්තකින් තියල මාසයක් තද ලොක්ඩව්න් එකක් කරල මෙක පාලනය කරන්න්න ඔනෙ කියල. අර්තිකෙ අදින්න පුලුවන් වැටෙන්න නොදී සල්ලි ප්‍රින්ට් කරල මස 2ක් තව.ඉන්ෆ්ලෙශන් නොවි බේරගන්න පුලුවන් තාමත් ආදාර එහෙමත් ලැබෙන්න තියෙනවනෙ.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මන් නම් කියන්නෙ ආර්තිකේ පොඩ්ඩක් පැත්තකින් තියල මාසයක් තද ලොක්ඩව්න් එකක් කරල මෙක පාලනය කරන්න්න ඔනෙ කියල. අර්තිකෙ අදින්න පුලුවන් වැටෙන්න නොදී සල්ලි ප්‍රින්ට් කරල මස 2ක් තව.ඉන්ෆ්ලෙශන් නොවි බේරගන්න පුලුවන් තාමත් ආදාර එහෙමත් ලැබෙන්න තියෙනවනෙ.

    අනේ මන්දා බන්
    ඒහෙන් කොරෝනා ව්‍යවසනේලු
    මෙහෙන් ආර්ථීක ව්‍යවසනේලු
    +